1. 3rdEye

    අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

    Banned නේද පව් අසරණයා.. :(
  2. 3rdEye

    අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

    උබ පැටියගේ ගෙදර ඉන්නේ :lol::lol::lol:
  3. 3rdEye

    අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

    පැටියට ගහද්දි චම්තට රිදෙන්නේ ඇයි :(
  4. 3rdEye

    අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

    :lol::lol: :dull::dull: කුණුහරුප,පොර ටෝක් දෙන්න් හොදයි,එත් මාර සෙන්ස්ටිව් :shocked::shocked:
  5. 3rdEye

    අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

    ඔව් මචන් අයින් වෙලා ඉදපන්,නැත්නම් :dull::dull:
  6. 3rdEye

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

    වසරේ කළු චරිතය වෙන්න බැරි උන ජෙසාව වසරේ ජනප්‍රියම පුද්ගලයා කරමු :lol::lol: ජෙසා අපිට,අපි ජෙසාට :) අලුත් වැල ෆිල්ම් එකක් දෙනවා කිව්වා ජෙසාට වොට් කරොත් :dull:
  7. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    උබත් තනුජකගේ උපදෙස ඇහුවා නම් ;)
  8. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    පැටියට බනිද්දි,චමත්ට ගහද්දි,UNP එකට ගහද්දි ඔබතුමා දුවගෙන එන්නේ ඇයි :lol::lol: :dull::dull:
  9. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මම මුකුත් කියන්නෙම නැමයි :(
  10. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    2006 reg වෙච්ච කෙනෙක් පොස්ට් 176 :lol::lol::lol::lol: ඉතුරු ටික කියන්න ඕනද :lol:
  11. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    අඩෝ නිකන් උගෙන් වචන අරන් උව බෑන්ඩ් කරන්න දගල්ලන්න හදනන් එපා :lol::lol: චමත්,උබ,පැටියා ලොල් තුන් දෙනාගේ පරණ පොස්ට් බැලුවොත් ඕන එකෙක්ට ඇත්ත තේරෙනවා :dull:
  12. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    ඇත්තම උනේ මෙහෙම දෙයක්ද මන්දා.. එකෙක් හිටියා හැමෝටම ෆේක් ෆේක් කිය රටේ වටේ පොර ටෝක් දුන්න :lol: මිනිහගේ ජොබ් එකත් ඒ සමාන දෙයක්.. හොරා හොරා :lol: අන්තිමට මිනිහා හිතුවේ නැති විදියට කරපු පව් තමන්ගේ පස්සෙන් අවා.. අද මිනිහා හොටු පෙර පේර පොඩි එකෙක් වගේ
  13. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    පිස්සුද මචන් යන්න..ඕන එකෙක්ත්ක තේරෙනවා මේක ෆන් එකට දාපු එවෙන්ට් එකක් කියලා..මුල් page බලපන්, අපි සෙට් එකක් ජෙසාව බයිට් කලේ,පැටියා විහින් ඇවිත් ජේස්සගේ තැන ගත්තා :baffled: මොනවා උනත් උට අවුල් නම් අයින් කරපන්.. එත් සමාව ගන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ අන්ටිබිබිස්,අමසින් ගෙන් සමාව ගන්න...
  14. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    පැටියා යටි හිතින් කැමති ඇති බන්,මුලින් ඇන්ටි බිබිස් දිනලා හිටියේ.. පැටියා ත්‍රෙඩ් එකේ කොමෙන්ට් දාලා දැන් ඉන්න තැනට ආවේ :baffled:
  15. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    උ යන් ගියා බන්,අයිත එන එකක් නැහැ :( උගේ හොර ඩොක්ටර් සහතිකේ අල්ලලා :baffled: ලගදී දවසක දැක්කා පිටකොටුවේ සිම් විකුනනවා :(

    No contents