දොරවල් ඔත්තේ
ජනෙල් ඉරට්ටේ..
මුළු එකතුව ඔත්තේ වෙන්න ඕන (13 අවොත් හිතට හරි නැත්නම් 15 කරපන් :P:P)
දම්රෝ දොරක් හයි කරත් ගණන් ගන්නවා මන් හිතන්නේ :baffled::dull:
අනිවාර්යෙන්ම ඕක බලලා හදපන්,ඔකේ සමහර විට ඇත්තක් තියෙනවා,අපි නොදන්නා උනාට
මොකද මගදී ඇන හිටිය ගෙදරක් බලන්න ගියා,පාද බෙදන කෙනෙක් එක්ක...