1. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මුට වොට් කරපු හැම එකගේම profile බලලා :lol::lol: සැහෙන්න රිදිලා :(
  2. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    :lol::lol::lol: බලපන් කාටද වොට් කරලා තියෙන්නේ කියලා :dull: ඒ වෙලාවේ වෙද්දී ඇන්ටි බිබිස් නම තිබ්බ නිසා උබේ නමත් යෝජනා කරා :rofl:
  3. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    කැපවීම ගැන නොවේ මචන් කතා කරේ.. යන විදියට පැටියා දිනන්නේ ;) දැනටම තේර්ඩ් එක ෆේක් 50කින් විතර ර්පොර්ට් කරන්න ඇති :( පැටියා දින්නොත් බකමුණ කොලුවට වැඩක් දෙන එක සුවර් :baffled:
  4. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    අනුන් කියන දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා බන් :( උබට දෙවැනි page එකේ කිව්වේ ජෙසාව අයින් කරපන් කියලා :baffled:
  5. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    පෙන විදියට කොලුවා බෑන්ඩ් වේවි වගේ :(:(:shocked::shocked::dull::dull:
  6. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    HNB 1$ = 141.1690058479532 :) 12.03 ඕඩර් එක දැම්මේ 12:16 PM වෙද්දී conformation email එක අවා :cool: උදෙන්ම සල්ලි ආපු එක දැක්කා නම් අද හවස් වෙද්දී බෑන්ක් එකට එනවා..දැන් නම් එන්නේ හෙට උදේට තමා :lol:
  7. 3rdEye

    Want To Buy Nissan FB 15

    කලින් 18-19 අතරේ තිබ්බේ..පොඩ්ඩක් අඩුවෙනකම් ඉදලා ගනින්..නැත්නම් විකුනලා හමාරයි ;)
  8. 3rdEye

    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    JesonRulez ඕකෙන් අයින් කරපන්... නැත්නම් උබට වැඩක් දෙනවා :dull::dull::lol::lol: ජෙසා කිව්වේ බන් මෙහෙම කියන්න කියලා
  9. 3rdEye

    IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

    සිරාවටම මුන්ට තේරෙන්නේ නැනේ... සිරා හිට්යොත් අවුරුද්දට මෙච්චර කරානම් අවුරුදු පහකට කොච්චර කරයිද?:) සිරා මෝඩ බව ඇත්ත,මහින්ද වගේ කපටි නැහැ,හිතට එනේ දේ කියලා දානවා..කොච්චර සරල මනුස්යෙක්ද ඉතාලි ගිහින් කෝච්චියේ ගියේ..බෝල්ට් පොඉන්ට් පැනක් අරන් යන්නේ පිටරටවල් වල යද්දිත්.. ඇත්ත කතාව, ඔබාමා,මුඩි බය වෙලා...
  10. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අඩෝ හෙන්රි මන් කිව්වා වගේ තුනවනී මැච් එක දිනනවා..උබේ කෑ ගැහිල්ලට ඉල්ලා ඇස කර ගත්තට..ඕක සාමාන්යෙන් වෙන දෙයක්.. මැච් 3/5 අපි දිනනවා,I don't know why :) අපි 5/0 කළා ආවේ ගිය අවුරුද්දේ ඉන්දියා ගිහින් විතරනේ
  11. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    බොලා පොල් ගැහුවේ බැට්මල්නට විතරද?බෝල්ස්ලටත් ගහපන් :)
  12. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    සිංහලුනේ නිදා ගන්න යනවා.හෙට උදේ බලද්දී වත් හොද නිවුස් එකක් බලන්න ලැබේවා :)
  13. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    espncricinfo.com එකේ මේකේ comment බලපන්l Royal_Thora on December 30, 2015, 16:02 GMT Drop Dilshan :love: ඔන්න අපේ දැන් උන්ගේ logic :dull: යකෝ වැඩිම ලකුණු ගහපු කුලාවත් කපන්නලු :rofl:
  14. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    උත්තර දුන්නා,ඒ වෙලාවේ කකා හිටියේ :dull:
  15. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    :dull::dull::dull: ගෙදර මිනිසුන්ගෙන් කකා ඉන්නවද :P
  16. 3rdEye

    IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

    Edit:- ටොප් ලොක්කෙට කියලා වැඩක් නැත :dull:
  17. 3rdEye

    IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

    මාත් පොඩි රටක් සෙට් කරන ඉන්නේ,අවුලක් උනොත් යන්න NZ යන්න ආසයි,එත් යන්න විදියක් දන්නේ නැහැ :P:P :rofl::rofl::rofl:
  18. 3rdEye

    IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

    :P:P:P:P අඩෝ මටත් Aus එන්න බැරිද? :rofl:
  19. 3rdEye

    IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

    රිදිලා හොයාගෙනම ඇවිත් :rofl::rofl: හොරෙක් නම් කරපු හොරකම් කරපුවා කියලා පොස්ට් එකක් දාපන් බන් :dull::dull: නිකන් හොරා හොරා කියන්නේ :D
  20. 3rdEye

    IT කරන අයට මේක හොඳ දෙයක්ද? නරක දෙයක්ද?

    පිස්සුද යකෝ ඉන්දියා වල ඉන්නවා සුපිරි වැඩ්ඩො අඩුවට වැඩ කරන :dull: රට ලොකුයි,ජනගහනය වැඩි නිසා හොරු වගේම වැඩකරයොත් ඉන්නවා :P

    No contents