මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවේ පහුගිය දවස් වල ත්‍රෙඩ්ස් දෙකක්ම ගියා කොලබ ඉන්න එක එක ආකාරයේ වංචා කාර හිගන්නෝ ගැන.
උබල දන්නවද නුගේගොඩ ඇබුල්දෙනියේ කීල්ස් සුපර් මාර්කට් කාර් පාර්ක් එකේ ඉන්නවා අම්මා කෙනෙකුයි දුවෙකුයි හඳුන්කුරු විකුණන. අම්මට වයස 45 වගේ ඇති. දුවට වයස 10 වගේ ඇති. මෙයාල දෙන්න දන්න කාලේ ඉඳලා හඳුන්කුරු විකුනනවා. ගොඩක් මිනිස්සු අනුකම්පාවට ගන්නවා. මම දැකලා තියනවා ඒ පොඩි කෙල්ලට මිනිස්සු කීල්ස් එකෙන් බිස්කට් සහ වෙනත් පැණිරස දේවල් අරන් දෙනවා. ඒ පොඩි දරුවා හුරුබුහුටි අහිංසකයි. ගොඩක් මිනිස්සු හඳුන්කුරු ගන්නේ නැතුව සල්ලි දීලා යනවා. මම හිතන ආකරයට ළමයත් ඉස්කෝලේ යනවා වෙන්න ඕනේ. හරියටම දන්නේ නැහැ. ඇහුවම කියන්නේ නම් ඉස්කෝලේ යනවා කියලා.
ඉතින් මේ අම්මට බැරිද කොහේ හරි රස්සාවක් කරන්න. දුවව හැමදාම කාර් පාර්ක් එකට අරන් ඇවිත් හඳුන්කුරු විකුනනවා. මට හිතෙන්නේ ලමයව එක්කන් එන්නේ අනුකම්පාව ගන්නද මන්ද.