imhotep කියන එළකිරි මෙම්බර් ගැන වචනයක් කියන්න ඕනේ කියලා හිතුවා. මම පහු ගිය දවස් වල 3COM network switch එකක් ගත්තා. මම ගත්ත switch එක ගැන එළකිරි එකෙත් දැම්මා. මේ 3COM switch ප්‍රොඩක්ෂන් එක නවත්වලා ගොඩක් කල්. මේ සමාගම දැන් වහලා. ඒක නිසා මේකේ මැනුවල් හොයා ගන්න විදිහක් නැතුව හිටියේ. මම නෙට් එක පෙරලා...