අභිදර්මය ඉගෙන ගන්න

san**

Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy

    අභිධර්මය ඉගෙන ගන්න ආසයි . රාමුව බලල තමයි සික් එක හැදුනේ .. රෙනුකානේ හාමුදුරුවන්ගේ පොත් තියනවා .. එකේ සිංහල බර වැඩියි .. තේරෙන්නේ නෑ ..

    උබල බලල තියන පොත් , දේශනා තියනවද ..
    තියනවා නම් සේයා කරපල්ලා ..

    මේවා පින් ...
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අභිධර්මාර්ථ ප්‍රදීපිකා පොත් 4, අභිධර්ම චන්ද්‍රිකාව(මේවගෙ ඊ බුක් තියෙනව ඔන්ලයින් )
    බුද්ධදාස මහත්මයාගෙ අභිධර්ම දේශනා මාලාව
    මග්ගවිහාරි හාමුදුරුවන් ගෙ දේශනා මාලාව(රූප කොටස ඉවරයි නාම කොටස කරගෙන යනව )
    අනික දෙණියායේ උපසම හාමුදුරුවන්ගෙ අබිදම් නිම්තෙර (කොටස් 200ක් තියෙනව, 100ක් වගේ තමා තාම අප්ලෝඩ් කරල තියෙන්නෙ )...මේ ටික යූටියුබ් තියෙනව...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අභිදර්මය ඉගෙන ගන්න ආසයි . රාමුව බලල තමයි සික් එක හැදුනේ .. රෙනුකානේ හාමුදුරුවන්ගේ පොත් තියනවා .. එකේ සිංහල බර වැඩියි .. තේරෙන්නේ නෑ ..
    උබල බලල තියන පොත් , දේශනා තියනවද ..
    තියනවා නම් සේයා කරපල්ලා ..

    මේවා පින් ...
    ධර්මය එක එක්කෙනාගෙ ඇස් වලින් බලන්නෙ නැතුව තමන්ම ගවේෂණය කරලා හොයාගන්න
     
    • Like
    Reactions: san**

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    budu hamuduruwo abhi dharmaya deshana karala thiyenne devivarunta machan. minissunta newei. eka nisa abhi dharmaya igena ganna yanna epa.
     
    • Like
    Reactions: san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අභිදර්මය ඉගෙන ගන්න ආසයි . රාමුව බලල තමයි සික් එක හැදුනේ .. රෙනුකානේ හාමුදුරුවන්ගේ පොත් තියනවා .. එකේ සිංහල බර වැඩියි .. තේරෙන්නේ නෑ ..
    උබල බලල තියන පොත් , දේශනා තියනවද ..
    තියනවා නම් සේයා කරපල්ලා ..

    මේවා පින් ...

    https://pitaka.lk/books/abhidharma-margaya/index.html

    හැබැයි ඕක කියෙව්වා කියලා නිවන් දකින්නවත් ඔය කියලා තියෙන දේවල් ගෝචර කර ගන්නවත් වෙන්නැහැ මාර්ගය තුල පිහිටා මාර්ගය වඩන්නැතුව, දෙමල දන්නැති කෙනෙක් දෙමල පත්තරයක් කියවලා කට පාඩම් කරනවා වගේ තමයි නැත්තම්
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එක එක්කෙනා ලියපු පොත් බලන්නෙ ඇයි,

    ත්‍රිපිටකයෙ අබිදර්ම පිටකය බලන්න,

    වචන වලින් කියන දෙ තෙරුම් ගන්න වචන වල අර්ත තෙරුම් දැන ගෙන තියෙන්න ඔන,

    විඥානය <> ඥානය = දැනුම,
     
    • Like
    Reactions: Tz4400 and san**