අපේ ක්රිකට් ටීම් එකට මාස 8 ක පඩි ගෙවලා නැහැලු. ඉතින් මැච් පරදින එක අහන්ඩත් දෙයක්ද? :dull::dull:
Johannesburg (Cricinfo): South Africa's cricketers have lent their support to the Sri Lanka players, who have not been paid their salaries for eight months, saying it was a credit to the Sri Lanka...