1. Srilankan1

    මම රේනෝගේ මල්ලි! දුමින්දගේ ලීක් වූ කෝල් එක!

    ඉස්සර එරෝසන් මූට පුක දීපු තරමක්. අම්මෝ
  2. Srilankan1

    රත්ගම රත්වෙයි

    අනිවාර්යෙන්
  3. Srilankan1

    රත්ගම රත්වෙයි

    🤭 🤭 🤭 🤭
  4. Srilankan1

    පවර් කට් නොසිතූ විපාක ලගම

    පොඩ්ඩක් හිටපන් ළඟදීම මෙගා වොට් 1000 බලාගාරේ ඕපන් කරාම ගුප්පියෝ ජෙප්පෝ ඔක්කොම හාන්සි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Srilankan1

    දීපු ටෝක් ඒ කාලේ

    Karma is a bitch
  6. Srilankan1

    රත්ගම රත්වෙයි

    සිරාවට. පොන්න ආණ්ඩුව ණය අරන් වෙන වෙන සෝභන වැඩ. ඉස්සර වෙලා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේ ගොඩ දාන්න වැඩ කරන්න ඕනේ. මුන් බලන්නේ වැඩකට නැති ප්‍රොජෙක්ට් ගෙනත් ඒවා වලින් කොහොමද ගසා කන්නේ කියලා
  7. Srilankan1

    IELTS for UK

    Defa Academic. MSc needs Academic and at least band 7 or 7.5.
  8. Srilankan1

    IELTS for UK

    කොර්ස් එක මොකක්ද? කොර්ස් එක හැටියට ජෙනරල් හරි ඇකඩෙමික් කරන්න ඕනේ. ජෙනරල් ලේසි කම්පෙයාර්ඩ්ටු ඇකඩමික්. ඇකඩේමික් බෑන්ඩ් 7 ගත්තොත් ගොඩේ ගොඩ
  9. Srilankan1

    කනක හේරත්ට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්

    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබෙනවා. කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී යි එම සිදුවීම සිදුවී ඇත්තේ. ගෑස් ලබා ගැනීම සඳහා...
  10. Srilankan1

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    පොඩ්ඩක් ඔෆ් ලයින් ගිහින්. 99 ඩේටා කාඩ් එකක් දාගෙන ආයේ එයි 🤭
  11. Srilankan1

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    අරක නෑ, මේක නෑ, අරක බෑ, මේක බෑ, පව් අප්පා 🤭 100%. ඔය ගූ පොන්නයා නිසා තමයි අද රට මේ තත්වෙට ඇදලා දාල තියෙන්නේ. ------ Post added on 1647861633 හිටපන් පොඩ්ඩක් ගූගල් කරලා හොයලා කියයි 🤭 🤭 🤭 ------ Post added on 1647861681
  12. Srilankan1

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    අනිවාර්යෙන් අපේ එරෝසන් වගේ තමයි. තාම පදින්නේ ඉන්දියන් බයිසිකල් කට්ටක් ලූ ------ Post added on 1647861267
  13. Srilankan1

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    දැන් ඕවා ගැන බයිලා ගැහැවට වැඩක් නෑ බන්. වැඩක් කරලා පෙන්නපන්. රනිල් අරක කරන්න දුන්නේ නෑ මේක දුන්නේ නෑ කිය කිය අඩ අඩ ඉන්නේ නැතුව. අවුරුදු 15ක් බලේ ඉඳලත් තාම බෑ මේ පුංචි රටට කරන්ට් එක දෙන්න. චන්දෙට කලින් නං කිව්වේ ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න ලොරි ටෝක්. තොපිලගේ ඔක්කොම කටෙන් බතල හිටවන්න විතරයි දන්නේ...
  14. Srilankan1

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    උඹ හිතන තරන් මට අහේනියක් නෑ බන්. ඔව් ලයිට් නෑ තමයි ඒත් අවුලක් නෑ ලයිට් නැති වෙලාවට බැල්කනියට වෙලා එළකිරි ඇවිත් ඉන්නවා පාළුව යන්නත් එක්ක :p
  15. Srilankan1

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    ඔක්කොම රෙඩි කරලා තිබුනේ හැබැයි රනිල් නිසා බැරි උනා. ලොල්. උඹලා රනිල්ට මුකුත් බෑ කිව්වට ඔය රනිල් කොරලා තියෙන්නේ. ලොල් 🤭

    No contents