1. S

    Weather Doppler Radar එකට මොකද උනෙ?

    ඕක ගේන්න යවපු උන් පරණ එකක් ගෙනත් තිබ්බේ මතක විදිහට. ඊටපස්සේ ඕක හයි කරන්න ලොකේෂන් එකක් නැතුව හිටියා. පස්සේ ගොන්ගල mod හරි civil air හරි රේඩාර් ඒකේ හයි කරන්න කියලා අරන් යනගමන් වාහනෙන් බිමට අත ඇරියා. එදා ඉදන්ම ඇහුවාම තාම install කර ගන්න බැරි උනා තියනවා.දැන් ඉතින් පරණ යකඩ වලට තමා .
  2. S

    නබී පුත්‍රයෙක් ජර්මනියේ වැඩ පෙන්වයි

    සෑම් අංකලුත් ඔහොම තමා බන්. උනුත් ළඟදිම ඉල්ලගෙන කන්නේ. තම්බින්ට සලකනවා හොඳටම වැඩියි. අනික සවුදි අමු හොර සෙට්.
  3. S

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    සමනල කන්ද නම් බන් හරියට ගෙදරින් එළලියට බැහැලා බටහිර පැත්ත බලපුගගගමන් පේන්න ඕනේ.ප්‍රශ්නේ ගස් කොලන් එක්ක පේන්නේ නැහැ හරියට. මම දැකලා තියනවා කළුතර පාලම උඩදිත්. මධ්‍යම කදුකරේ බටහිර බෑවුමේ තියන උසම කන්ද සමනල. ග්‍රේට්වෙස්ටන් තිබ්බා ට සමනල වගේ හොඳ තැනක් නැහැ. ටවර් එකක් ගහන්න කියපු ලොකේෂන් එක. කොහෙද...
  4. S

    Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

    උබට කියවලාම එපා වෙලා තියෙන්නේ එක අතකින්. මුලින්ම ඔය ටොටෙන් අහක් වෙයන්. ඊට පස්සේ ටිකක් independent වෙයන්. ඒ කිව්වේ ලයිසමක් එහෙම අරන් පොඩි බයිසිකල් කට්ටක් එහෙම අරන් තමුන්ගේ වයසේ හිටපු යාළුවෝ ටික ආශ්‍රය කරපන්. ආශ්‍රය කියලා කරට ගන්නත් යන්න එපා. එතකොට ඔය අවුල් ටික හරියයි. යාළුවෝ ආශ්‍රය කරන කොට ටිකක්...
  5. S

    Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

    උබට ලයින්ස් එකක් නැද්ද?
  6. S

    මා බැලු ගූ හතේ පිලුම

    Civil war review වත් එච්චර හරි නැහෑ බන්. ලඟදි ආපු එක film එකක්වත් recommended කලේ නැහැ reviewers ලා. ඔව් කියන්නේ අපරාදේ හොඳ කතාවක් හදන්න තිබ්බා කියලා ඔය plot එක ඇතුලේ.
  7. S

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    ඔය කොලිටියටම නම් පේන්නේ නැහැ. පොඩ්ඩක් crop කරලා අරන්.
  8. S

    Budget Camera

    Go to good old DSLR. Low budget. Good for photography.
  9. S

    ඉඩම් අයිතිය නිරවුල් කරන – උරුමය

    ඔය ඉඩම් ටික දීලා සල්ලි ගනින් එක්කෝ. රජයට අයිති කැලෑ ටික දෙනවා බූරූවා. ඕකාගේ එකෙක් ඇති සල්ලි දීලා ඉඩම් ටික ගන්න බලාගෙන අනිත් පැත්තට. මිනිස්සුන්ට ආදරේටනම් වැඩක් කරයි ඕකා.
  10. S

    නිවාඩුවට රනිල් යලි වයි පයි නටවයි

    කොහෙද බන් ටෙස්ට් කලේ ඇරපු තුනම බිමට කඩන්වැටුනා පැය ගානකින්. Unstoppable ම කාළගුණ රටාවක් ලංකාව වටේ තියෙන්නේ.
  11. S

    වඩ්ඩුකොඩ්ඩායි යෝජනාව (1975 Feb 6)

    උබ වරද්දගෙන. රටවල් හයක් තිබ්බේ නැහැ. ඔය කියන විදිහට බැලුවොත් වන්නියේ විතරක් තව හතක් තිබ්බා. ඔය රාජධානි ඔක්කෝම තිබ්බේ කෝට්ටේ ප්‍රධාන රාජධානිය යටතේ. රයිගම කියන්නේ කෝට්ටේ රාජධානියේ තිබිරිගේ. අලකේශ්වරව චීන්නු ඇවිත් උස්සන් යනකොට කෝට්ටේ නිකන් බල කොටුවක් විතරයි. පළවෙනි පරාක්‍රමබාහු තමා රෑජධානියක්...
  12. S

    හොඳ Mobitel voice package මොනාද

    166 ta විනාඩි 250 මේ එක හොඳයී. මම පාවිච්චි කරනවා අම්මාට දාලා දීලා තියනවා. එයාට නම් මදී. ඒත් මාසෙකට කිට්ටු වෙන්න අදිනවා.
  13. S

    මොකක්ද මෙතන වෙන්නෙ?

    අර පොලිස් ගෑනි නීති පොතේ කොනක් අල්ලන් දගලනවා බන්. ඕකේ හැටියට බස් ඩැයිවර් කෙනෙකුට බස් එකක් වත් අරන් යන්න. බැහැ.අර නීතිය තියෙන්නේ වාහානේ සල්ලි වලට අරන් රෙජිස්ටර් කරලා නැතුව තියන්න හිටියොත්. අර ගෑනි කටට එන එක එක තියනවා. අනිතිමට ඔය කොනක් තියන නීතිය ඇදලා ගන්නේ. ඔහොම නීතියක් තියනවානම් මට අපේ කාර් එක...
  14. S

    තන්කොල කපන මැශින් එක..

    ලීටරේට මිලි හතලිහයි 2T රුපියල් අසූවක් වෙන්නේ පැකට් එකක්. අනිත් දේ නම් ඔය පැත්තේ න් නෙමේ අනිත් පැත්තේන් කේබල් එක ගන්න ඕනේ. එතකොට කාබලේටරේ පැත්ත පිටට එන්නේ.
  15. S

    ඉරානය ඉස්ලාමීය විප්ලවයට පෙර

    මේ හින්දා තමා ඉරානයට කෙල වුනේ. අනිත් දේ ඒදවස්වල බලවත් වෙමින් හිටපු කොමියුනිස්ට් මූමන්ට් එක. එක නවත්තන්න CIA එක කුමේනිට සපෝර්ට් කලා.
  16. S

    Starlink for Sri Lanka ❓ President Ranil meets Elon Musk ⚡

    ඔව් ඉතින් එක ලෝක හොරෙක් තව ලෝක හොරෙක් ව හම්බ උනාම කොච්චර ගෞරවයක්ද?
  17. S

    3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼

    අද හෙටම නෙමේ මේ අවුරුද්ද ඉවර වෙනකොට වගේ. ලංකාවේම 3G ගලවයි. 3G වලින් කරපු දේවල්. වීඩියෝ කෝල් එකේ ඉදන් ගේම් ඩවුන්ලෝඩ් කිරිල්ල වෙනකම්ම. ඒ දවස් වල speed එකක් හොඳයි. දැන් වගේ කොල්ලයි බල්ලයි ඉන්ටනෙට් ආවේ නැහැ නේ. 200kbs 300kbs කියන්නේ පට්ටම හොඳ speed එකක්. පැය දෙකක දාගත්තාම film දෙකක් විතර ඇද ගන්න...
  18. S

    295 USD Million Profits??? Seriously??

    Profit ජාති කීයක් තියෙනවාද බොල. Net profit කියයි gross profit කියයි. අපි කොමස් කරලා a ගත්තේ accounts ටික විතරක් හරියට කොරල.
  19. S

    295 USD Million Profits??? Seriously??

    ඕක අනිත් පැත්තට වියදම්. තෙල් වලට ගල් අඟුරු වලට සෑහෙන්න යනවා. Equipment parts වලට එහෙම ගෙවන්නත් එපැයි. ඒ මදිවට ගත්ත නය ගෙවන්නත් එපැයි.
  20. S

    යුද අපරාධවලට ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි UNHRC ලංකාවට දන්වයි…

    ඇත්තටම බන් මවුන්ට් අපේ උනා කියලා කියන අතුරුදහන් වීම් විතරයි පේන්නේ. අර ගාසා වල සමූහ මිනීවල පේන්නේ නැහැ

    No contents