1. san**

    වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

    කළු සුදු රාවය පත්තරේ කතෘ
  2. san**

    ගින්නට හසුවූවන්ට උදවු කරන ඇමරිකානු තාරුණ්‍ය

    උන්ගේ උදව් කරන උන් ඉන්නේ ෆිල්ම්ස් වල විතරයි .. එකට අපේ උන් .. බෝම්බයක් ගියත් වටේම එකතු වෙනවා .. :lol: :love:
  3. san**

    Is Sri Lanka Really Ravan's Lanka? Indian Archaeologists Reveals The Truth

    ඇත්ත උනත් බොරු උනත් ඉන්දියන් උන් පිස්සෝ වගේ එන්නේ මෙහෙ .. ගිය weekend එකේ tangerine beach එකට ගියා .. විස්වාස කරපන් මැස්සෝ වගේ ඉන්දියන් උන් පිරිලා .. තඩි කැත උන් තමයි ගොඩක්ම ..
  4. san**

    දාවුත් ගෙන් $25000 ක් පොලොන්නරුවට

    මූ disable ළමයි ටිකකට උදව් කරන video එකක් බැලුවා .. උන්ට ගොඩක් උදව් කරනවා .. පොර හොඳ එකෙක් බන්
  5. san**

    CS vs CSE

    මන් නම් කියන්නේ ලංකාවේ කිසිම company එකකට join වෙන්න එපා කියලා .. USD pegged company වලින් ලේසියෙන්ම ඔය ගණන් පාස් කරන්න පුළුවන් .. මෙන්න මේක තමයි ඇත්ත .. කාලයක් යනකොට තේරෙනවා කැම්පස් වල අවරුදු 4ක් මොනවද කරේ කියල ------ Post added on 1736940738
  6. san**

    CS vs CSE

    පරිනත වෙනකොට තේරෙනවා ඕවා ඔක්කොම එකයි කියලා :lol:
  7. san**

    අඩෝ මේ මොංගලයා😂

    downs syndrome eka thiyan porak neda. paw yako
  8. san**

    ඔක්කොම ගැහැණු?

    හෝටලේ හැදුවෙත් ගෑ නුද එතකොට .. ගින්නක් එහෙම ඇති උනොත් නිවන්න එන්නෙත් ගෑ නුද.. gender equality කෝ ?
  9. san**

    ලෝකය තාක්ෂණය අතින් කොයිතරම් ඉසාරහට ගිහින්ද 🤭🤭 ඒත් අපේ එවුන් වීල් බස් වල මිදිවැල් එල්ලනවා .

    "ඒත් අපේ එවුන් වීල් බස් වල මිදිවැල් එල්ලනවා .- " ඒ මදිවට ඒවත් චයිනීස් මිදී .
  10. san**

    ඇමරිකාවේ wildfire එකේ අලුත්ම තත්වය මොකක් ද?

    ලැව් ගින්නක් නිවා ගන්න බැ .. super man ලා , spider man ලා , bat man , Captain America , Iron Man ,Wonder Woman ඔක්කොම අළු ..
  11. san**

    Mother needs O negative blood type. Help please.

    O+ here. BUMP
  12. san**

    ටැක්සි අයියලට බඩේ පාර 😕

    ඕක කරන්න දෙන්නේ නෑ .. ත්‍රීවීල් කාරොයෝ ඔකේ රෝද ටික කයි බැරිම උනොත්
  13. san**

    BRA,KING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

    මට හිතෙන්නේ මුන් ලාම්පු තෙල් LA වල හලලා මේ post එක දාන්න ඇති ..
  14. san**

    මිතුදම් චාරිකාව...

    දොනිලට වෙට් වෙනවා මේවා දැක්කම ..
  15. san**

    ලංකාවටත් හරිවගේ 🙄

    මුගේ ගෙදර ගිහින් දාමු .. මූ කන්න දෙයි නේ මහනුවර - මයියංගනය private bus travelling experience එකක් දුන්නා නම් මූ මියන්මාරේ හොයාගෙන පීනලා යන්නේ :lol: ------ Post added on 1736518718
  16. san**

    Combank app එක වැඩ නෑ නේද?

    ලෙඩ ගොඩක් ඕක නම්

    No contents