Insurance එක ගන්න උන්ම ගහගත්තා කියලා තමයි ඉස්සර කතාව ගියේ .. පස්සේ තව සැරයකුත් සිරස ගිනිගත්තා වගේ මතකයි .. ඊට පස්සේ කතාවක් ගියා මහ මැතිවරණයක් ලං වෙනකොට සිරස ගිනි ගනන්ව කියලා ..
සිරසට ඒ කාලේ ඉදන්ම political agenda එකක් තිබුනා .
දැනුත් එහෙම තමයි .
ඕවට අපි මරාගන්න ඕනේ නෑ බන් .
උන් කරන්නේ...