අපෙන් වියෑකි යන ගැමි කෑම 30 ක වට්ටොරුවක් .අදාල කෑම වර්ගය පිසින ආකාරය .පින්තූර ය යට ඇති විස්තරයේ ඇත .මීට වඩා වෙනස් ආකාරයකට ඔයා හදන්න දන්නවා නම් පොටො එක යටින් ඔයාගේ වට්ටොරු කමෙන්ට් කරන්න .යාළුවොන්ටත් බලන්න ශෙයාර් කරගෙන.පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න .
ඊයෙ රෑ හැදුවෙ ලිපේ අගුරු ගොඩේ තියල...