ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි
මම කාලයක් තිස්සේ ඉන්දික තොටවත්ත ගැන අවදානයෙන් බලන් හිටපු කෙනෙක්. මට ඔහු ගැන හිතෙන දේ කියන්න ඕනේ කියලා හිතුණා.
මම දකින විදියට නම් ඉන්දික තොටවත්ත කියන්නේ උපතින් අන්ධයෙක් වුවත් අසාමාන්‍ය බුද්ධිමතෙක්. ඒ බුද්ධිය පාවිච්චි කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තු කෙනෙක්...