ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඩොකා ෆෙල්නේ ඩොකා උත්තර දෙන්නේ බුදුදහම සම්බන්ද කරගෙන, එකියන්නේ ඩොකා කියවන ඉගෙනගෙන තියන දේ පුස්සක් එකේ කිසි දෙයක් නැ කියන එක, ඉන්දික උත්තර දෙන්නේ තමන් හදාරපු විෂයෙන්. ඩොකා ඉල්ලන් කෑවා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩොකා වුනාට වැඩක් නෑ, නූගත් විදියට් හැසිරුනේ මැදින් පැනල. :eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ජෝතිෂ්‍ය නම් තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. ඒත් මේ ඉන්දික තොටවත්ත කියන එකාගේ දැනුම නම් සුපිරි.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජෞතිෂය කියන්නේ සීමා නිර්නය කළ නොහැකි තරම් විශාල පරාසයක තියෙන යම් සත්‍යතාවයක් සහිත විද්‍යාත්මක දෙයක්. හැබැයි මේ වකවානුව තුළ මාධ්‍ය ඔස්සේ යම් යම් අනාවැකි කීම නිසා ජනප්‍රියතාවයක් ලබා ගත්ත ජෞතිෂ වේදින් කිහිපදෙනෙකුම කරන්නේ බිස්නස් එකක්. ඉන්දික තොටවත්ත, රෝහන විජිතමුණි වැනි කිහිප දෙනාම මේ කුලකයට අයත්. ඉන්දික තොටවත්ත දෑස් නොපෙනුනත් යම් හැකියාවක් ඇති අයෙක්. ඔහුගේ හැකියාව වටහා නොගෙන වෙනස් මාර්ගයක දැන් ගමන් කරන්නේ. තම පරිමාණය අවබෝධ නොවන්නේ තමා වටා දැන් ගොඩනැගී ඇති ජනප්‍රිය බිස්නස් ජෞතිෂය ඔස්සේ දේශපාලන මතවාද වපුරන්නට යම් කොන්ත්‍රාත් එකක් අරගෙන වගේ කටයුතු කරන්නේ.
    හැබැයි මේ කුමාරනායක නමැති වෛද්‍යවරයාත් යම් මානසික අවශ්‍යතාවයකින් පෙළෙනවා ජනප්‍රියතාව ඉලක්ක කරගත්. ඔහු අසමත් ඇත්ත වශයෙන්ම. මන්ද ඔහු නිර්දය අපහාසයට ලක් කරන්නේ විශේෂ අවශ්‍යාතවයන් අපේක්ෂා කරන අයෙක්. ඊටත් ඔහු යම් යම් දේශපාලන වේදිකාවල අපි දැකල තියෙනවා ජනප්‍රියතාවය ඉලක්ක කරගෙන පැවැත්වූ කථා.
    වෛද්‍යවරයා නිවැරදි ලෙස තම ක්ෂේත්‍රයේ සමත් අයෙක් නම් ඔහු කළ යුතු වන්නේ ඉන්දික සමග තුන්වැනි පන්තියේ විවාදයකට ඒම නොවෙයි. ඉන්දිකගේ යම් හැකියාවක් ඇති නම් එය දියුණු කරගෙන නිවැරදි මාවතක ගමන් කරන ආකාරය වටහා දීමට උත්සාහ කිරීමයි.
     
    Last edited:

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    මම ඉන්දික මහත්මයා පුද්ගලිකව හඳුනවා ඒක නිසා ඔහුට කඩේ යනවා කියල මම කියන දේ ගන්න එපා.

    ඔය හිරු එකේ වැඩසටහන ගියේ ඔහු ප්‍රසිද්ධ වුන මුල් කාලයේ. එතන ඔහු අසාර්ථක වුනා. හිරු එකෙන් පසුව ඔහුට අවස්ථාවක් නොලැබුන තැන සිරස ඉදිරිපත්වෙනවා. ඊට පස්සේ තමයි සිරසේ ඔය වැඩසටහන කරේ. ඒතන සිරස අව්‍යාජව ක්‍රයා කළාද නැත්ද කියන එක ඔයාල තීරණය කරන්න.

    ඒවගේම ඉන්දික මහින්ද මහත්මයා නැවත ජනපතිවෙනවා කියලා අනාවැකියක් කීවා කියන කතාව අන්තර්ජාලයේ බොරුවට පතුරවපි ලිපියක්. ඔහු එවැනි ප්‍රකාෂයක් කරල නෑ. ඒ වගේම ඉන්දික මහත්මයා කිව්වා මහින්ගේ බල්ලෙක්වත් නැවත පාර්ලිමෙන්තු එන්නේ නෑ කියලා(මගේ මතකයට අනුව) ඒත් මහින්දම ආයේම පාර්ලිමේන්තුවට ආවා නේ? අනාවැකියක් වරදින්න පුලුවන්, ඉන්දියානු ජ්‍යෝතිෂ්‍ය්‍ය වේදීන් ඉන්නවා 80% වඩා නිවැරදිව අනාවැකි කියපු ඒත් ඒ අයටත් වැරදිච්ච අවස්ථා තියෙනවා. කාලගුණ අනාවැකියක් වැරදුනා කියලා කාලගුණය කීමට ගන්නා විද්‍යාත්මක මත වැරදියි කියලා ගන්නවානම් ඒක ඒ විදියට දකින පුද්ගලයාගේ ගැටළුවක් මිස ඒ විද්‍යාෙව් ගැටළුවක් නෙමෙයි.

    මෙතන මේ දොස්තර මහත්මයා කියන සෑම තර්කයකටම ඉන්දික මහත්මයා බුදු දහමින්ම පිළිතුරු දෙනවා. ඒක පැහැදිලිව පේන්නේ මේ විශයන් දෙකම හදාරලා තිබුන කෙනෙක්ට තමයි. ඒ තර්කය පැත්තකින් තියලා ගත්තත්, මෙතන දොස්තර මහත්මයා කතා කරනකොට ඉන්දික මහත්මයා බාදා කරන්නේ නෑ. දොස්තර මහත්මයා තමාගේ මහත්මා ගුණය නැති කරගන්නවා කියලා ඕන කෙනෙක්ට බැලූ බැල්මට පේනවා. "මෙයා මාව අවුස්සනවා" දොස්තර මහත්මා එහෙ ම කියනකොට ඉන්දික මහත්මා කියනවා "මානසිකරෝගියෙක් නොවේනම් ඇවිස්සෙන්නේ නෑනේ කියලා" එතකොට කට ලොක් වෙනවා :D තමාව පාලනය කරගන්න බැරි මානසික වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ගන්න බෙහෙත් ගන්න රෝගීන්ට නම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි :)
     
    :yes::yes: 100% agreed :yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕක එදා thread එකේදී මම කිවුවා.. දොස්තර මහත්තයා රිද්දගෙන කතා කලේ කියලා. කොහොම උනත් ඉන්දික තොටවත්තට තමන් ඉන්න වයස සහ තත්වය එක්ක බලද්දී අසාමාන්‍ය දැනුමක් තියනවා. හැබැයි පොරගේ මොකක් හරි අකුසල කර්මයකට ශාරීරික අබාධ තියනවා. මිනිහට තැනක් තිබ්බ නම් නැති කර ගත්තේ චන්දෙ කාලේ ස්ටේජ් ගානේ නගින්න ගිහින්.

    හිරු එකේ වැඩසටහන ගැන කියනවා නම් උන් bite එකකකටම තමා ඔය වැඩසටහන කලේ. හැබැයි මම දකින්නේ නම් හෙන පහත වැඩක්. හතර දෙනෙක් එක්ක මිනිහව ප්‍රසිද්ධ මාද්යක මඩවපු එක. ඔය වැඩේම උන් කරන්න ගියා ලාංකෙශ්වර වේද මහත්තයටත්. හැබැයි එතැනදී නම් ඔය ඉන්දිකව මඩවපු සෙට් එකම කිච උනා. පුළුවන් නම් හොයාගෙන බලපල්ලා.

    කොහොමත් වැඩිපුර බෞතිකවදියෝ ඉන්න සමජෙක මේ දේවල් ග්‍රීක් වගේ තමා. එත් කරන මනුස්සයාගේ වැරැද්ද නිසා ශාස්තරයම බැහැර කල යුතු නැහැ.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මම දැන් තමයි මේ විවාදය සම්පූර්ණයෙන්ම බැලුවේ. මේ විවාදයේදි අවිවාදයෙන් කියන්න ඕන දොස්තර මහත්මයා කාගෙන් හරි වැරදි උපදෙස් අරන් බෞද්ධ දර්ශනය උපයෝගී කරගෙන විවාදය දිනන්න හැකිය කියලා. තමාගේ නොහැකියාව නිසා විවාදයෙන් පරාදයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ඩොකා රෙදි නැතිව පාරාදයි ,විෂය තුලින් අපිට ගත යුත්ත අරගෙන ජීවිතය හරගස්ස ගන්න එක තමයි හරි දේ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඩොකා රෙදි නැතිව පාරාදයි ,විෂය තුලින් අපිට ගත යුත්ත අරගෙන ජීවිතය හරගස්ස ගන්න එක තමයි හරි දේ

    :yes::yes:

    පොර එදත් කතා කලේ මොනවද හිතේ තියාගෙන හෙන ආවේගයෙන්.
    මට නිකමට හිතුනා ඔහොම දෙයක් වෙයි කියලා.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඩොකාට කිසිම කථිකත්වයක් නෑ..
    කරුණු හරියට අරන් ඇවිත් නෑ..
    මිත්‍යා දෘෂ්ටික හොරෙක් ට නිකන් චා උනා..

    ඉන්දික තොටවත්ත කියන්නෙ මානසික රෝගියෙක් තමයි..
    පොත් කියවල ගත් දැනුම + කථිකත්වය විතරයි ඌට තියෙන්නෙ..

    ගොන් හරක් නම් ඉතින් අහු වෙනව ඕවට..