1. ahsk123

    හම්බයො සෙට් එකක් මට කෙලවනවා..කරගන්න දෙයක් &#35

    හික් හික්.. මූගේ සිද්ධිය ඉතින් මෙතන කියන්න බෑ නේ බං.. ඌට හරි නෑ නේ :angry: :angry: :rolleyes: ඇත්තටම අතදාන්න බැරි සිද්ධියක්.. හැබැයි කැ* වැඩක්..
  2. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    :dull: පොදුවේ ගත්කල සියල්ල සාපේක්ෂයි.. :dull: කෙල්ලෙක් හිතන විදිහට කොල්ලොත් කොල්ලෝ හිතන විදිහට කෙල්ලොත් චාටර්.. දෙගොල්ලම වැරදියි බලන් ගියාම.. හික් හික්.. ඒත් කොල්ලොන්ට වඩා කෙල්ලෝ චාටර්.. ;)
  3. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    මොකෝ බං ..
  4. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    ඔයා වියදම් කරේ ඔයාගෙම සල්ලිද ?? :dull: නැත්තම් ගෙදර අයගේ සල්ලිද ?? රස්සාවක් කරන කාලෙකද ඔය සම්බන්දේ කරේ ?? සාපේක්ෂයි.. දැන් ඔයටත් කොල්ලෙක් සිටීද ? දෙන්නගෙනම් පොදුවේ අහන්නේ දැන් දෙන්නටම අලුත් අය ඉන්න එකේ පරණ අය ගැන බනින්ට හරි ඔහොම මතක් කරන එක සාධාරණද ?? අර අලුත් මනුස්සයාට :rolleyes:
  5. ahsk123

    BICYCLE CARD PACKS

    :rolleyes: ඕකේ තියෙන විශේෂය මොකක්ද මචං ??
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අපු ගමන් කුකුල ලිදට දාන්නෙපා බං :rolleyes:
  7. ahsk123

    හම්බයො සෙට් එකක් මට කෙලවනවා..කරගන්න දෙයක් &#35

    මොකද සීන් එක උඹ ලංකාවේ නම් ඉන්නේ ඕනෙ එකක්..
  8. ahsk123

    කාන්තා හිංසනය පිටු දකිමු

    මටත් ඕකම හිතුනා මේ දවස් වල කිරියේ යන ෆේක් වලින් 90ක්ම සිරිපාලයාගේද මන්දා.. :baffled:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කිලෝමීටර් 20 ක 25 ක නේ.. :frown:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම නිදාගන්න යනවා කුකුළණි. මෙලෝ රහක් නෑ මේ දවස් ටික... සු.රා.වේ.
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එහෙම කියලා හැමදාම රෙපයාර් එන්නෑ නේ බං.. :baffled: තෙල් තමා ඉතින්... එත් ලොකු වෙනසක් නෑ කිලෝ මීටර් 20 ක 25 ක නේ.. :P
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාත් හෙට බජාජ් ගැන කියන්නම් කෝ.. :) :shocked:
  13. ahsk123

    කාන්තා හිංසනය පිටු දකිමු

    සිරාවට බං පොඩි කාලේ මේ ඉන්දු කෙල්ලව ගෙදර කොන් කරලා තියන්න ඇති වෙලාවට කසාදයක් කරලා නොදෙන්න ඇති දැන් ඉතින් කරපට් වෙලා මෙතන ඒකිට නොලැබුන දේවල් අල්ලන් කෑ ගහනවා.. අනේ කාලේ වනේ වාසේ කිවලු... :rolleyes:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එහෙම කැරෙකෙන්නෑ පුටේ.. මම නම් හිතන්නෑ.. :baffled: එහෙම කැරකුණා නම් අපේ උන් හැම එකාම කරකවයි. ගැරේජ් එකක් එකක් ගානේ.. :( :lol:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: පුක්සර් එකක් කීයට කියලා ගන්නද බං ?? :dull: ජප්පෙක්ටම පල.. :frown:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :angry: :angry: පස්සට කැරකැව්වට එතින් හරියන එකක් නෑ පුටේ.. බිකොස් බයික් එක පස්සට කැරකැව්වට මීටරේ අනිත්පැත්තට යන්නෑ නේ.. :rolleyes:
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මීටරේ කරකවන්න ඔච්චර අමාරුද බං.. මගේ පරණ මීටරේ කරකවලා බලලා හෙට ටියුටෝරියල් එකක් දාන්නම් උඹලට.. :rolleyes:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: වෙන එකකට පලයන් මචං සිරාවටම උඹ.. ඕක දීපන් ...

    No contents