1. ahsk123

    කාන්තා හිංසනය පිටු දකිමු

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    2011 නම් වෙන්න බෑ බං.. x ආවේ ඒ කාලේ නේ.. :nerd:
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: නොදන්න එකෙක්ට අන්දලා දෙන එකත් හරි නෑ නේ බං.. අනේ මංදා..
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යා යා නූල සොයාගතිමි මා.. :lol: :lol: මේ W නම්බර් 2010 වගේද බං ?
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඈ බං ඕක 30000 ක් දුවලා තියෙද්දිත් බොර් කරේ මොකෑ බං.. :dull: අඩුම තරමේ 150 ක් වත් කියපන් මචං.. ටිකක් අඩු කරන්නත් බලන් ගාන්ක කියපන් දෙන එකෙක්ට අරූට ඕක සෙට් කරලා උන්ගේ අම්මා මට කෙලවයි.. :baffled:
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    3rd එකේ දිද.. ආහ් ඇන්ජිම පලු කරාද බං.. :dull: මක් වෙලයි.. ඕක නොකියා දෙන එකෙක්ට දියන්.. වෙන කරන්න දෙයක් නෑ පාඩු පිට දෙන්නත් බෑ නේ :nerd:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹ ගානක් කියපන්.. මචං අරෑට මං කියන්නම් නොදන්න එකෙක්ගේ එකකට වඩා දන්න එකෙක්ගේ එකක් ගන්න එක හිතට ශුවර් නේ.. :dull:
  8. ahsk123

    කාන්තා හිංසනය පිටු දකිමු

    මේවට මොකෙන් හිනා වෙන්නද මන්දා ඉන්දු ඇන්ටී... හික් හික් ඔය වයසට මොලේ කරකුට්ටන් උනාම ඕම ඔටෝ චූන් වෙනවා තමා... හික් හික්..
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒක තමා බං කේස් එක.. මං යාළුවට කීවා. මගේ රැවුල නෑ නේ බං.. :baffled: ඌටත් හදිසිය.. මොනා කරන්නද ඉතින් මේ ඕකේ ඔරිජිනල් එන්නේ අහවල් වරිගේ ටයර් ද ??? :baffled:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනිවා ඉර හද වගේ ශුවර් එක නම් ඉතින්.. හික් හික් අපෝ බං ඒකත් එක්ක බැලුවම මගේ එක ඉන්දියන් උනත් අම්මා.. දිස්කවරි 150 එක ෆුල් අනාත ප්‍රඩක්ඩ් එකක් නේ.. :dull: අනිවා මං කඩේ එකාගෙන් ඇහුවම ඌටත් ඉතින් උත්තර නෑ.. අඩෝලා නොර්මල් පස්සේ ටයර් එකෙන් 20 කට කිට්ටු කරලා යතෑකි නේද ?? :rolleyes: ඔව් රත් වෙලා...
  11. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අමුතුවෙන් මක්ක වෙන්නද බං.. :dull: :oo:
  12. ahsk123

    Honda CB400 Super Four

    :angry: :angry: :angry: සිරාවට බං ඕකාට කියන කට අර උස්වැටකෙයියාගේ රැම්බෝ පිහියෙන් කපා ගනින්.. :lol:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ මචංලා දිස්කවරි 150 යක් බැලුවා දැන් ටිකකට කලින්.. නම්බර් එක W ද කොහේද 115 කීවා ඒක.. ඒකෙත් එන්ජිම ටික් ටික් ගානවා බං ඒක නොර්මල්ද ?? ඔවයි බැටරිය සීල් ටයිප් නේ ?? ඒක 17 ගානක් දුවලා තිබුනා. ඒත් ටයර් දෙක බ්‍රැන්ඩ් දෙකක් බංලා.. ඉස්සරහා එක දන්ලොප් එකක්. පස්ස සියැට්.. ඔරිජිනල් එන්නේ මක්කය ...
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කීයක් කියනවද උඹ මචං ?? :dull: දබල් ඩිස්ක්ද ? කොල්ලෙක් බයික් එකක් ගන්න හොයනවා.. :rolleyes: මට ඔකේ මොඩල් මතක නෑ. දබල් ඩිස්ක් එකක් ආවා නේ.. ?? :rolleyes:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යන්න උනේ නෑ බං කොල්ලෙක්ගේ පියානෝ අභාවප්ප්‍රාප්ත වෙලා.. :( :dull: ඉතින් යන්න උනේ නෑ හෙට යනෝ
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අන්න වැඩ් ඥා 125යියා.. :dull: ලිද රෙඩි කරමු ඕකාට..
  17. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඇයි හත්ඉලව්වේ මෙතන අවිත් කාලා බීලා නාලා ඔක්කොම කරාට පස්සේ නේ මේකා වෙල්කම් කියන්නේ.. :angry: :angry: :baffled:
  18. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :angry: ඒම තමා යකෝ මේ ටිකේ ජීවිතේ අවුල් :angry:
  19. ahsk123

    පත්තරේ සයිස් එක..

    ඉමපච

    No contents