5ක් - 10ක් හැදුවත් වැඩක් නැහැ,ඒ හදන ළමයින්ට රට ජාතිය ගැන හැගීමක් නැත්නම්..හවසට අඩියක් ගහලා ,රැට ක්ලබ් යන,අන්තිමට බඩු ගහන ළමයි හදලා වැඩක් නැහැ..
මෝඩ මතයක් වැඩි වියෙන් දරුවෝ හදන්න කියන එක..
හදන්නේ 1 උනත් හරියට හදනවා නම්,පොඩි කාලෙම රට ගැන හැගීමක් දීලා,රටට ආදරේ කරන කෙනෙක් හදනවා නම් මෝඩයෝ,බාල් නටන...