කරාපිටිය හොදයි මචන්,මන් ගිහින් තියෙනවා හර්ද බයිපාස් සැත්කම් කරන තැනට,ඉස්සර හිටියා නාමල් ගමගේ කියලා හොද කෙනෙක් :)
මේ සිද්දිය උනේ කරාපිටියේ නෙවි... වෙන ප්‍රසිද්ද රෝහලක... x ray ගන්නේ කෙනා private ගිහින්,අපි එතැනින්ම x ray අරන් එන්න හැදුවම එපා කිව්වා :dull:
මන් බොන්නේ නැහැ මචන්,තාම එක දවසක්වත්...