ලංකාවේ කාර් හොරු,Fake Mileage,Fake Model year
ikman.lk Vitz එකක් බලද්දී අහු උනේ
http://ikman.lk/en/ad/toyota-vitz-ksp90-2006-for-sale-colombo-1
කෝල් කරන්න හදලා පරණ ඇඩ්ස් බැලුවා, මෙන්න ඒ කාර් එකම තියෙනවා පරණ ඇඩ්ස් එකක :sorry:
http://ikman.lk/en/ad/toyota-vitz-2005-for-sale-colombo-143...