මචන්ලා ලක්ෂ 20 -25 අතරේ ගන්න පුළුවන් කාර් එකක් &#348

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
go for a peugeot 406, ubata executive model eka (full option) ganna puluwan below 1.5M
ithuru 10 fd ekak dapan :D eke interest eken thel gahapan :cool:

city 10k wage karanne, jacksparrow contact karapan car eka gana details danaganna :)

බලපු හැම peugeot 406 එකක්ම Manual බන් :(

407 එකක් නම් තියෙනවා,ගාන තමා :baffled:
http://ikman.lk/en/ad/peugeot-407-2004-for-sale-colombo

අනික second hand market එක අවුල් වගේනේ බන්,අයිත ගත්ත ගානට විකුනන බැරි වේවිද මචන් :)
 
Last edited:

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බලපු හැම peugeot 406 එකක්ම Manual බන් :(

    407 එකක් නම් තියෙනවා,ගාන තමා :baffled:
    http://ikman.lk/en/ad/peugeot-407-2004-for-sale-colombo

    අනික second hand market එක අවුල් වගේනේ බන්,අයිත ගත්ත ගානට විකුනන බැරි වේවිද මචන් :)
    auto padinne ganune ban :P
    market eke loku wenasak wen na ban...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    auto padinne ganune ban :P
    market eke loku wenasak wen na ban...

    :shocked::shocked::shocked:

    2008 license එක ගත්තට පස්සේ වාහනයක් පැදලා නැහැ බන් :baffled:

    මන් මේ ඉන්නේ ලන්ස් ගිහින් අයත් ටිකක් පුරුදු වෙන්න.license ගත්තෙත් වැන් එකෙන්නේ බන්.. :dull:

    එකේ ඉස්සරහා කැල්ලක් නැහැනේ බන් කාර් වගේ,ඒ නිසා අවුල් වගේ :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ganna wahanayak nae ban awankawama ... 2 - 2.5M walata 2007 ta adu wahanayak aran wedak nae

    mona mona repairs thiyenawada danneth nae .. not worth at all

    :(:(:(:(

    2007 උඩ එකක් ගන්න ලබන තව අවුරද්දක් වත් නොකා නොබී හොයන්න වෙනවා... :baffled:
    අවුල තියෙන්නේ ඒ ගාන හොයද්දි කාර් මිල වැඩි වෙලා තියේවි මචන් :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අයියා කැමති නැහැ බන්,පාන් බට්ටා කියලා.. :(:baffled:

    FB15 new shell tikak nan ikman eke yanawa mchn balapan.vios ekakuth hoyanna beriwena ekak ne.25kata negotiate karaganna puluwan gihilla balala.market tiyena ekak ganna nattan wikunala hamarai.minisuth dan onawata giyawata issara wage ganne ne,hodata check karala tamai ganne.car sale walin nan ganna epa.
     
    Vios 2003 එකක් තමා මචන් 25කට ගන්න පුළුවන්, 2004 ඒවා 26.5 කියනවා..

    අනික PM වලින් එව්ව හැම ඒකම හැප්පිලන්නේ :( මන් එව්වා හැම ඇඩ්ස් එකක්ම බලලා ගුණ දොස් කියනවට උබට ගොඩක් පින් :)

    අන්තිමට එව්ව එකත් කිව්වා තැනම වැදිලා,අනික එකේ ලෙඩක් තියෙනවා කලින් ඉක්මන් එකේම මාසෙකට කලින් විකුනලා,හිතුවේ නැති විදියට එකත් අහු උනා අපිටම :baffled:

    second හෑන්ඩ් කාර් එපාම උනා

    කිව්වා හැමෝම කිව්වේ ජා ඇල,මාලබේ,ගම්පහ කාර් සෙල් වලින් ගන්න එපා කියලා..

    Suzuki Swift හොදයිද මචන්?සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න පුලුවන්ද?කාර් පාර්ට් තියේද?

    2004/2005 එකක් 24කට වගේ ගන්න පුළුවන්
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    හැච් බැක් ද හොයන්නෙ.
    විට්ස් එක හොද නැද්ද බං.
    27 කට විතර ගන්න පුළුවන් වෙයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    හැච් බැක් ද හොයන්නෙ.
    විට්ස් එක හොද නැද්ද බං.
    27 කට විතර ගන්න පුළුවන් වෙයි

    Saloon/හැච් බැක් කියලා වෙනසක් නැහැ මචන්... VITZ එකක් ගන්න සල්ලි මදි :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Nissan N17 ගැන මෙලෝ සංසාරයක් දන්නේ නැහැ..කාර් එක හොදද මචන් :) :shocked:

    pattama comfortable.matanan fb15 ekata wada hodai look ekath tiyenawa.fuel nan fb15 ekata wada 1-2km aduwen tama karanne.hodata balanna one gedaraka use karapu ekakda tours duwapu ekakda kiyala.mokada comfortable wedi hinda godak tour companies walin owa gannawa.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Vios 2003 එකක් තමා මචන් 25කට ගන්න පුළුවන්, 2004 ඒවා 26.5 කියනවා..

    අනික PM වලින් එව්ව හැම ඒකම හැප්පිලන්නේ :( මන් එව්වා හැම ඇඩ්ස් එකක්ම බලලා ගුණ දොස් කියනවට උබට ගොඩක් පින් :)

    අන්තිමට එව්ව එකත් කිව්වා තැනම වැදිලා,අනික එකේ ලෙඩක් තියෙනවා කලින් ඉක්මන් එකේම මාසෙකට කලින් විකුනලා,හිතුවේ නැති විදියට එකත් අහු උනා අපිටම :baffled:

    second හෑන්ඩ් කාර් එපාම උනා

    කිව්වා හැමෝම කිව්වේ ජා ඇල,මාලබේ,ගම්පහ කාර් සෙල් වලින් ගන්න එපා කියලා..

    Suzuki Swift හොදයිද මචන්?සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න පුලුවන්ද?කාර් පාර්ට් තියේද?

    2004/2005 එකක් 24කට වගේ ගන්න පුළුවන්

    swift ewath tiyenawa ban leda sathiyen sathiya,podi wunata petrol karanne ne hitana taram.ita wada hodai brand new suzuki hybrid ekak gannawa.