බලහන්කො ඔච්චර ඉදලා රජිත අන්කල්ට කතාවක් දුන්නේ නැනේ. රනිල් මාමා උදුරගත්තනේ. මම හිටියේ උගේ කතා අහන්න.
මිනිහටත් සෙනග ඉන්නවා බන්.. ග්රවුන්ඩ් එකේන් එලියේ පාර බලපන්කො. පාරේ කොලොමිටර් ගානක් සෙනග.රනිල් Live Stream බලලා ගොත ගහනවා.....![]()
බලහන්කො ඔච්චර ඉදලා රජිත අන්කල්ට කතාවක් දුන්නේ නැනේ. රනිල් මාමා උදුරගත්තනේ. මම හිටියේ උගේ කතා අහන්න.

බඩු කතා කරන්න යන්නේ. ඔන්න අහගත්තැකි "මම කිව්වා" ප්රත්යයෙන්..ඇත්තට රාජිත කොයි පක්ෂේද දැන්, පොර UNP එකේ සාමාජිකත්වේ ගත්තේ නෑ නේද![]()
මිනිහටත් සෙනග ඉන්නවා බන්.. ග්රවුන්ඩ් එකේන් එලියේ පාර බලපන්කො. පාරේ කොලොමිටර් ගානක් සෙනග.
කොහොමත් චන්දයක් නැනේ බන්. චන්දයක් ලන් උනාම තමා ඇත්ත බලගන්න පුලුවන්. මහින්දට මිනිස්සු හිටියත් ගන්න වෙන්නේ එක්කො බලෙන්. එක්කො කුමන්ත්රනයකින්. එහෙම ගත්තොත් නම් ඉතින් බඩු බනිස් තමා අනිත් රටවල් වලින්. ඒ නිසා මොක කලත් 2020 වෙනකන් ඉන්න වෙනවා බන්. ඒ වෙනකොට මොක මොක දේවල් වෙයිද දන්නේ නැනේ.බාගෙට බාගයක් කැඩිල බං දැන්..... කරන වැඩ නිසා.....

මවුන්ට් එසිසබෙත් සින්ගපො යන්න වෙයි වගේ.. උගුරක් දාන්න වෙනවා ඒ කැගහපු කැගැහිල්ලට. මයික් ඔන නැ යකො. කැම්බල් ග්රවුන්ඩ් එකේ කොනට ඇහෙයි උගේ කට.රාජිතට හර්ට් ඇටැක් ඒකක් ඒයි ද මන්ද.....
යුඇන්පී එකෙන් රාජිතයා. අනිත් පැත්තෙන් විමලා.. දෙන්නම එක වල්ලේ පොල්. ඉන්න තිබ්බේ එක පක්ශේ. සැහෙන ෆන් එකක් ගන්න තිබ්බ..උගත් මිනිස්සු නෙමෙයි බුද්ධිමත් මිනිස්සුන්ට ජන්දය දෙන්න කියන එකට live උදාහරණයක් ITN ඒකෙන් බලන්න පුළුවන්![]()
මේක බම්ප් කරන්න ගිහින් මගේ රෙප් කැපෙනවා නිකන් ඇෆ්ගනිස්තානෙට බොම්බා ගහන සැම්පලේට.

