1. S

    ලංකාවටත් විදුලි දුම්රිය

    ගසා කෑමක් අතලඟ. ඔන්න බලපන් ලංකාවට විදුලි දුම්රිය ගේන්න කියලා ඉන්දියාවට දෙනවා කොච්චි එන්ජින් ගේන්න කියලා. හොඳ ගානක් දෙපැත්තම සාක්කුවට දාගන්නවා. ලංකාවේ දැනට තියන විදුලි එංජින් ටික වේලෙන්න දානවා.
  2. S

    මිහිඳු මහරතන් වහන්සේ වැඩම කළේ ඉන්දියාවේ සිට නොවේ.

    කොහොමත් බමිහිදු හාමුදුරුවෝ එන්න ක.ඉන් ලංකාවේ බුදු දහම තිබුනා. හැබයි ඒක පැලපදියම් වෙලා තිබ්බෙ නැහැ. නාග ග්‍රෝත්‍රිකයෝ ගොඩ දෙනෙක් බෞද්ධ උණාට අනිත් අය අඩුයි. මිහිදු හාමුදුරුවෝ ඇවිත් කලෙක ස්ථිරව පැල පදියම් කිරීම. මිහිදු හාමුදුරුවෝ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් පුරාණ සිංහල වලට හරවනවා. එකට අට්ට කතා ලියනවා...
  3. S

    යුක්‍රෙන හමුදාවට අව්දිව්කාවෙන් ඉවත් වීමට නියෝග

    අවුරුදු දහයක යුද්ධයකින් යුක්‍රේනය පැරදිලා.
  4. S

    වේරහැරට කෙලපු හැටි

    ලංකා ලේලන්ඩ් plc ආණ්ඩුවේ බන්.
  5. S

    වේරහැරට කෙලපු හැටි

    රනිල්ගේ ගජමිතුරාට විකුනපු එකයි මහින්දයි අතරේ තියන සම්බන්දේ මොකද්ද බන්? මහින්ද තමා ඕක ආපහු ආණ්ඩුවට ගත්තේ. එතකොට තිබ්බ ලේත් මැශ්‍රින් ටිකත් පරණ යකඩ වලට විකුණලා තිබ්බේ. කළුතර බස් සමාගමේ බස් ටිකක් හදන්න යවලා තිබිලා ඒවත් පරණ යකඩ වලට දීලා තමා රවි වෙත්තසිංහ රට පැන්නේ. රනිල් චන්ද්‍රිකා සමාජෙ පොරක් ඔය...
  6. S

    ඇස්බැස්ටොස් වහල ගැන ප්‍රශ්නයක්

    දැන්නම් ඉතින් fan තමා. ගහන්න කලින් නම් තිබ්බා ෆොයිල් එක දාන්න. වහලේ සෑහෙන්න උසින් ගහන්න වගේ දේවල්. මගෙත් මාස්ටර් බෙඩ් රූම් එක සෙට් වෙලා තියනවා අඩු උසින්. තාම ලොකු පාවිච්චියක් නැති හින්දා කියන්න බැහැ තත්වේ.
  7. S

    පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රිය අනතුරක

    වාහනේ අත්ටැක්ටරේක වැදිලා ලු. ලමයි කලබල වෙන්න එපා.
  8. S

    🎬⚔️ Deadpool & Wolverine | Official Teaser ⚔️🎥

    Only film i'm waiting for this year....
  9. S

    ඉන්දියාවක් වෙන ලංකාව

    දීමේ සීමාවක් තියෙන්න ඕනෙ බන්. ඔය ඩස්පයෝ අපිට ආදරේට මුකුත්ම කරන්නේ නැහැ. ප්‍රයෝජනයක් නැත්නම්. ඒ අතින් චීන්නු හොඳයි. උන් උදව්වක් කලත් අනිත් පැත්තට බලපෑමක් නැහැ. මහින්දගේ කලේ ලස්සනට දෙගොල්ලොම බැලන්ස් කලේ.
  10. S

    අලුත් කැම් එකේ Photos - part 2

    Nx studio බලපන්. Macos version එකක් ඇති. නිකොන්ලගේ free editor එක. Sony support නැති වෙයිද දන්නෑ නැහැ හැබයි.
  11. S

    Biden called israel PM Netanyahu "as*hole" in closed conversations, report..

    ඕක ඌ වත් කියන්න එපැයි බන්. දැනට දන්නා විදිහට පලවෙනි මිනිහා බිහිවෙලා තියෙන්නෙත් යුක්‍රේනේනේ.
  12. S

    චමෝදිගෙ අලුත් watch එක. තොපිට කොහෙන්ද මේවා?

    කොටුවෙන් පන්සීයටද ගත්තේ?
  13. S

    කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො!

    ඔය කාලකන්නියා ඒලවනකම් අලුත් සෙට් එකක් එන්නේ නැහැ කිකට් විස්තර විචාරයට. ඇෆ්ගන් සීරිස් එක රේඩියෝ රයිට්ස් SLC එක ලක්ශයයි. මුට ලක්ශ අටයි පුල් පැකේජ් එක. ඒ කියන්නෙ රයිට්ස් එනවුසර්ස්ලා විතරක්. එක එනවුසර් කෙනෙකුට දහදහක් දෙන්නේ නැහැ දවසට. පොඩක්ශන් කෝස්ට් එක ගන්න උන් දරන්න ඕනේ. හිටපන් මුව හලලා දවසට...
  14. S

    LankaQR එකට ඉන්දියාවේ UPI එක link කරයි

    සීකිමයට උන් වැඩේ අනෙත් එක ලංකාවට වෙන දිනයට වැඩි කලක් නැත.
  15. S

    කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො!

    oya gonawa elawanna behe ban. mu loku lokkanta gotta allala pagawa dila weda baragannawa. okawa ahak karanwaa oya commentry karana aneth okkoma udinnam kemathi.
  16. S

    මේකට පොඩි එන්ජින් රෙපෙයාර් එකකුත් කරන්න වෙලා තියෙන්නෙ

    ඕක දීපනං පරණ යකඩ වලට. මාසෙටම කිලෝමීටර් 100 නම් මේ වෙනකොට සර්විස් කරලා 20km වත් දුවලා නැතුව ඇතිනේ. ඒ ටිකට මිලි 300ක් දැම්මා කියන්නේ ඕක දුවන්නේ engine oil වලින් වගේ. නැත්නම් නවත්තන තැන බිම් තෙල් නැතිවෙන්න වැටෙන්න ඕනේ. ඕක පොඩි නෙමේ අමුම ලෙඩක්.
  17. S

    අලි ගැන ලියවෙලා තියන පොත පත මොනවද?

    https://www.abebooks.com/book-search/author/deraniyagala/
  18. S

    ♦️උතුරු කොරියාවේ කිං ජෝන් උන් අපේ රජතුමා ගීතය

    නොදන්න එව්වා දාන්න එපා බන්. ඔය කත්යූශා රුසියන් යුද ගීයක්. දේශශ්‍රීමාවේ ඉන්න යුධ සෙබලෙක්ගේ පෙම්වතිය ගැන කියන. දෙවන ලෝක යුද්දේදි අන්තර්ජාතික සින්දුවක්.

    No contents