පොන් කැමරා වල ඔය කියන MP ගානක් එනවා හොඳ brand එකක් නම්. හැබයි ගහන photos එන්නේ default 12 MP වලට. ඔය හැම කැමරාවක් තියනේ දොලහේ ගුණාකාරයක් MP ගාන. එකට ප්‍රධාන හේතුව තමා mobile sensor size එකට optimum MP ගාන 12mp වීම එකයි I phone pixel වගේ කාලයක් 12Mp වල නතර වෙලා හිටියේ. අනිත් පොන් manufacturers ලා...