දුම්බර කිව්වේ. දුම්බර ද? දුම්බර කදුද? දුම්බර ත් පට්ටම පේලේස් එක රබර් වතු මැද්දෙන් යන්න තියෙන්නේ. නාන්න මරු හරිය.
ලස්සන එක එක විදිහට වෙනස් වෙනවා. වේලාව, කාලය, යන විදිහ වගේ දේවල් එක්ක. පට්ට ම ලස්සන තැනක් මහගිරිදඹේ බහිනකොට රත්නපුර පැත්තෙන් උදේන්ම. තව යාල එලිය වැටීගෙන එනකොට. දියගම NDT එක ගාව පාර රෑ...