1. S

    AZ-700 Microsoft Azure Networking Solutions

    මචංලා මේක කොහොමද? පිලිගැනීම හොඳද? තනියම කරගන්න පුළුවන්ද නෙට්වර්ක් බේසික් දන්න කෙනෙකුට? කොහෙද ලංකාවේ කරන්න තියෙන්නේ හොඳ තැනක්?
  2. S

    වැදගත් යමක් - පොළොස් කොට්ටෝරුවා / Brown-headed barbet (Psilopogon zeylanicus || Megalaima Zeylanica)

    ඔව්. ඒ නම් හොඳයි කිසිම වැඩක් නොකර ගෙදරටම වෙලා ඉන්න බොරු ලෙඩ තියන කාලකන්නින්ට දාන්න.
  3. S

    SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

    මුවර් මුන් වෙරළ resavetion ඒකේ හෝටලයක් අටවලා. ඒවාට අධිකරණ නියෝග ඕනේ නැහැ. ලිඛිතව මාසෙකට කලින්ද කොහෙද දෙන්න ඕනේ. එච්චරයි.
  4. S

    රුසියාවෙන් නේටෝ භූමියට අධි තාක්ෂණික මිසයිල ප්‍රහාරයක් නේටෝව මික් කියයි

    බොරු දාන්න එපා බන්. රුසියාව ගහලා තියෙන්නේ අර ඉරාන් තනකොළකපන මැශින් සෙට් එහෙකින්. උන්ට චීනයෙන් ගන්නවාත් සල්ලි නැහැ දැන්. ඊට පස්සෙ සවල් සීයකින් විතර ගහලා. දැන් පෝලන්තේට පැනලා තියෙන්නේ වොශින්මැශින් වල චිප්ටික ගලවාගෙන මිසයිල දෙක තුනක් හදන්න. කොහෙද ප්‍රේට්‍රියන් වලින් හයිපර්සොනික් මිසයිල හයෙන් සීයක්...
  5. S

    ඇයි බන් අවුරුද්දේ අන්තිමේට නාකි මගුල් ගෙනල්ලා නටවන්නේ

    මගුලේ බහුතරය. ඔය ලබ්බට යන වියදම අඩුයි. තෑගි ටික ගහනවා කොන්ට්‍රා. කොමර්ෂල් ගන්න ලේසියි. අනික ඇඩ්වටයින් ඒජන්සි වල උන් කැමතියි අලි බජට් එකක් දාලා ගානක් කඩා ගන්න.අනික අඩු ස්ටාෆ් එකකින් කරන්න පුළුවන්. ඕක තමා හේතුව.
  6. S

    ~ “ඇමැති කිව්වා මං කළා” හොර බෙහෙත් සමාගමේ සභාපති CIDයට කිව්වා…! CIDය ලියා ගන්න බෑ කිව්වා..! නීතීඥයා අධිකරණයට කියයි.!

    මම දන්න විදිහටනම් මොකෙක්වත් කටින් කිව්වා කියලා කියන දෙයක් නීතිය පිළිගන්නේ නැහැ. එක ලිඛිතව දීලානම් කෙහෙලිය වැරදී. ඌ කෙලින්ම ගස්. නැත්නම් ඔය කියන එකාගේ හිතළුවක් විතරයි. මොකද මම වැඩ කරන තැන ඔය වගේ ප්‍රශ්න ගොඩක් ගියා පහුගියටිකේ.
  7. S

    විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට දාන හොදම SPD එක මොකක්ද?

    ඔක්කොම එකම earth line එකකට දෙන්නේ ඕනේ නේද මචන්. මොකද earth ලයින් ඒකේ දිග වෙනස් උනාම earth line එක දිගේ අනිත් පැත්තට sarge එක එනවා නේද?
  8. S

    Percy Jackson and the Olympians (TV Series 2023- ) - Season 1 E01&E02 - (Action/Adventure/Family/Fantasy) - RELEASED!

    මුන්ට මොලේ අමාරුවක් කොහෙද? ඇතීනාගේ දුව ඇතීනා වගේ ලස්සන වෙන්න ඕනේ. මොකද්ද මේ. කිසි ලස්සනක් නැහැ.
  9. S

    Toshiba ඉවරායි

    ජප්පන්ගේ work culture එක අවුල්. අනික දැන් invention අඩුයි උන්ගේ. ආණ්ඩුව ඇමරිකාවේ පදයට නටන එක හින්දා උන් අලුත් බිස්නස් හදාගන්නවා වඩා කඩා ගන්නවා. Canon Nikon වලට දැන් චීනෙ full lithography business එක අතටම ඇවිත් තියෙන්නේ. ඇමරිකානු සම්බාධක හින්දා වැඩේ කෙල කරගන්න පොටක් තියෙන්නේ.
  10. S

    Mobile Router Battery

    https://www.daraz.lk/products/wifi-router-ultra-long-battery-life-4g-router-i192869094-s1209001611.html?spm=a2a0e.searchlist.sku.61.125e5b62Txy2HE&search=1 battrya withrak thiyanawada ahanna...
  11. S

    කොලබට ළඟ කෝච්චියේ, බස් එකේ යන්න පුළුවන් ලස්සන තැනක්

    බයික්වල නම් ඕනේ තරම් තියනවා බන්. මේ දවස් වල හවසට වැස්ස අවුල්. නැත්නම් පායිහන් ගල බලන් මොල්කාව ගිහින් මාකෙලි ඇල්ල බලලා නාලා එන්න පුළුවන් උඩින්. විදුලිබල මණ්ඩලයේ අදුරන එකෙක් ඉන්නවනම් කුකුලේගඟ බලන්න යන්න පුළුවන්. නැත්නම් මතුගම හරහා නෙළුවට යන්න. වෙනුවෙන් ලංකාගමට යන්න. පාර මාර ලස්සනයි. අලුතින් කපටි...
  12. S

    යුක්‍රේන AN 124 යෝධයින් හතක් එකවර රුසියානු අහසකුස සිපගනී. පූටින් මින් කියයි ...

    රුසියන් උන්ගේ වැරද්ද. අහුවුනා වෙලාවේ අරන් ගියානම් ඉවරයි. අරුනුත් මොක්කුද වගේ කෙලලා ඇරියා හැගර් එකටම.
  13. S

    යුක්‍රේන AN 124 යෝධයින් හතක් එකවර රුසියානු අහසකුස සිපගනී. පූටින් මින් කියයි ...

    Knop. Made in Russia (Aviastar-sp plant). Russia has idea to restart the production because PAK -DA still not completed.
  14. S

    යුක්‍රේන AN 124 යෝධයින් හතක් එකවර රුසියානු අහසකුස සිපගනී. පූටින් මින් කියයි ...

    ඔව්. එක නම් රුසියන් කට්ටක්. වීඩියෝව දික් කරන්න දාලද කොහෙද? යුක්‍රේනේ වගේ සුපිරි බඩු හදන්නේ නැහැ උන්. තව AN 12 එකකුත් තිබ්බා. මැදින් කැඩිලා බිම වැටුනොත් සුපිරිම බඩ්ඩක් තමා එක.
  15. S

    කොලබට ළඟ කෝච්චියේ, බස් එකේ යන්න පුළුවන් ලස්සන තැනක්

    මොනවගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ කියන එක මත තමා තීරණය වෙන්නේ. සීතාවක garden එක හොඳයි ට්‍රේන් ටයිම් එක අල්ල ගත්තානම්. දෙපැත්තටම යන්න එන්න පුළුවන්. වග ස්ටේශම මතක විදිහට. පොඩ්ඩ දුරක් යන්න තියනවා. නාන්න එහෙම පුළුවන්. නැත්නම් පායිහන් ගල. ප්‍රශ්නෙ දුර. උදේ පාන්දර හොරණට ඇවිත් බුලත්සිංහලට බස් එකක් ගන්න...
  16. S

    යුක්‍රේන AN 124 යෝධයින් හතක් එකවර රුසියානු අහසකුස සිපගනී. පූටින් මින් කියයි ...

    මෙහෙමයි ඉතින්. ඕක හදලා තියෙන්නේ ඇන්ටනොව් කොම්පැනියේ. ඕකේ ලොක්කා (founder) ඇවිත් මොස්කව් වල. Designer මොස්කව් වල. Plant manager මොස්කව් වල. දැන් අයිතිය යුක්‍රේන ආණ්ඩුවට. අලුතින් plean එකක් අවුරුදු දහයකින් හදලා නැහැ. හැබයි ඉතින් western media වල හැටියට රුසියාව කවදාවත් හදලා නැහැ ඔය වගේ plane එකක්...
  17. S

    Aliexpress එකෙනුත් මට හොර වැඩක් කළා

    https://www.barclays.lk/itemdesc.asp?ic=PDRK9720&eq=&Tp= ඔන්න ලන්කාවේන් ගත්තානම් අවුරුදු තුනක් වොරන්ටියත් හම්බවෙනවා. බඩුත් ෂුවර්. ගානක් අඩුයි මගේ හිතේ.
  18. S

    DSLR එකක් ගන්න හොඳ ප්ලේස් එකක්

    📸 ඔන්න පුතේ ගනන් තත්වේ දැන්. මම D7200 ය ගත්තේ 180000 ට. ලින්ක-https://www.facebook.com/100064653973374/posts/pfbid0PhN2TksLA2VYv8ePMrrPMmB5A3VkGYRcup8Sa1UiFSNbM9NYakzJCgbKtS7jLUcVl/?mibextid=CDWPTG

    No contents