1. S

    ඔපිස් වයිෆයි හරියනකම් ගෙදර ඉඳන් වැඩ කරන්න හැදුවට PM අක්කි මැසේජ් දාලා අද එන්න කියලා 😔 මට යන්න හිතදෙන්නෙ නෑ බන් 😓 පුළුවන්නනම් උපදෙසක් දීපම් PLZ 🙏

    උබ ජූනියර් staff තමා. SSE ලගේ යටම ඉන්නේ උබනේ. Probation ඉන්න හැමෝම ජූනියර් ස්ටාෆ් ගණයට වැටෙන්නේ. තාම හරි හමන් වගකීමක් දීලා නැහැ. අදගියත් කොම්පැනියට අවුලක් නැහැ. කොපියක් නොදෙන්නේ මොන කොම්පැනියේ ද බන්. මාව ට්‍රේනි විදිහට ඇතුලට එද්දිත් ලෙටර් එකක් දුන්නා 2014 දි. මාස තුනකින් පස්සේ කන්ට්‍රඈක් ලෙටර්...
  2. S

    ඔපිස් වයිෆයි හරියනකම් ගෙදර ඉඳන් වැඩ කරන්න හැදුවට PM අක්කි මැසේජ් දාලා අද එන්න කියලා 😔 මට යන්න හිතදෙන්නෙ නෑ බන් 😓 පුළුවන්නනම් උපදෙසක් දීපම් PLZ 🙏

    උබද එතන ඉන්න සුපිරිම වැඩ්ඩා? නැත්නම් PM ගේ නෑයෙක්ද? එහෙම නැත්නම් සීනියර් මැනේජ්මන්ට් එකට ජූනියර් සේවකයෙක් ආරක්ෂා කරන්න පුළුවන් මට්ටමක් වගේම උවමනාවක ලෙවල් එකක් තියනවා. උබව තියාගන්න කියලා කොම්පැනියට උවමනාවක් නැත්නම් අද ගෙදර හිටිය නම් හෙට ලියුම ඒවයි.බස්ගාස්තුත් ඉතුරුනේ. එක නෙමේ උබ අත්සන් කරද්දී...
  3. S

    ජම්බෝලපිටිය කම්පනිය ගැන ප්‍රශ්න දෙකක්❗ PM අක්කි මන් අදින කේස් වලදි මගේ පැත්ත ගන්නෙ ඇයි❓ මට දීපු task දෙකක් auto හරි ගිහිල්ලා දැන් මොකද කරන්නේ❓🤷🏻‍♂️

    පිස්සුද බං. මූව ප්‍රයෝජනයට අරන් ඔතන තියන ප්‍රශ්න දෙක තුනක් විසදගන්න හදනවා. මූ ගිහින් තාම මාසයයි. ඒ කියන්නෙ probation. මූ ගැන කොම්පැනියට කිසිම බැදීමක් නැහැ. කෙළවුනෝත් මුට හරිගියොත් අනිත් එවුන්ගෙන් ලකුණු ටිකක් දාගත්ත ඇහැකි. මූ ඔය විදිහට වැඩ කලෙත් මාස තුනකින් පස්සේ ආයෙ probation දික් කරයි. නැත්නම්...
  4. S

    සීගිරියේ කාමර පද්දතියක්,පස් පුරවා වසා දමයි

    වැස්සට ඕවා ඇතුලේ බදාම දියවෙනවා බන්. අව්වට කරවෙනවා. ඔය හැම එකක්ම සංරක්ෂණය කරද්දි වෙනම විදිහකට හදනවා ඕවායේන් හානි නොවෙන්න. එකරලත් ආයේ අවුරුදු ගානකින් හදන්න ඕනේ. පස් යට තියෙද්දී ඔය හානිය සෑහෙන දුරට අඩුයි. ඔය ඔරු එහෙම හම්බ උනාම වතුර යට කියලා ප්‍රදර්ශනය කරන්නේ. ඒත් ඔය වගේ. එලියේ තිබ්බොත් ඉක්මනට...
  5. S

    නිදහස් දවසේ පෙලපාලි දැකල මට හිතුන දේ

    බොරු කියන්න එපා බන්. උන්ට අපිට වඩා හොඳ තාක්ශනයක් තිබ්බා. උනේ දැන් වගේ ඩිරෙක්ට් component ගෙනල්ලා ඇසඑම්බල් කරන්න තිබ්බ බැරි කමයි. ඒදවස්වල දැන් වගේ major war නොතිබ්බ එකයි. අපි යන්තන් ඊශ්‍රායල් ඩ්‍රෝන් පාවිච්චි කරද්දි උන් මෙහෙ හදපුවා පාවිච්චි කලේ. නේවි ඩ්‍රෝන් එහෙම අපිට තිබ්බෙත් නැහැ. උන්ට තිබ්බා...
  6. S

    මම හිතන විදිය වෙනස් කරන්න.

    රනිල් මොනවාද ඇත්තටම ජනාධිපති උනාට පස්සේ කොලේ? එක පැත්තකින් කලින් වෙච්ච දේවල් වෙනසක් නැතුව ඒ විදිහටම වෙනවා. අනිත් පැත්තෙන් IMF එක කියන විදිහට මම බැංකුව නටනවා. වෙනදා වගෙ රනිල්ගෙ ගෝලයින් ගේ ණය බේරන එකයි රාජ්‍ය දේපල උන්ට විකුණන එකයි නම් කරනවා. අනිත්වා එදා විදිහටම වෙනවා. රට මුකුත්ම නැතුව නෝමල් වෙලා...
  7. S

    රනිල් එක්ක තරහට රටට එරෙහිවෙන සමාජ ත්‍රස්තවාදීන්ට

    එතකොට ගෝඨාභයව විරුද්ධව රටට සල්ලි එවන්නේ එපා ගගා ඉන්ටර්නෙට් ඒකේ කෑ ගහපු දෙයින් රට සුඛිත මුදිත උනාද?
  8. S

    ලයිට් බිල ආව 7426/=

    මූ ආයේ ඉපදිලාද? නැත්නම් වෙන එකෙක් ජෝක් එකට අරන්ද?
  9. S

    මැණික් ගගේ මෝරු

    මේ නම් dog shark කෙනෙක්.
  10. S

    මැණික් ගගේ මෝරු

    Bull shark මිරිදියේ ජීවත් වෙන්නේ පුළුවන්. සාමාන්‍යයෙන් පැටවු දාන්න මිරිදියේ එනවා. පැටවුන්ට තියන රිස්ක් එක අඩුයි. අනික කෑම වලට තියන තරගයේ අඩුයි. ලොකු උන් කිලෝමිටර් දාහක් විතර ඇතුලේත් හම්බ වෙලා තියනවා අප්‍රිකාවේ. ඕනේ එකක් කනවා.
  11. S

    ඔයාලගේ පැති වලත් දාන/මල ගෙවල් වල මෙහෙමද ?

    නැහැ බන්. වෙන ගමකට ගියානම් උන් මූන්ව අදුරන්නේ නැහැ. අනික දැන් ගොඩක් ගම්වල අනුන් ගැන හොයන්නෙ නැතුව තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන්නේ. තමුන් අනුන්ව ආශ්‍රය නොකරනවනම් උන් තමුන් ගැන කියන කතන්දර අපි දන්නෙත් නැහැනේ. මම මූට අවුරුදු දෙකකට විතර උඩදි කිව්වේ ගෙවල් මාරු කරන්න කියලා. එකම ලැගගේන ඉන්නවා.
  12. S

    Cathay Pacific Airways අද සිට ලංකාවට📛✈️

    නැතේ Pacific ලංකාවට නවත්තලා තිබ්බේ නැහැ බන්. ඔක්කොම cargo ආවේ උන්ගේ.
  13. S

    ටෙලිකොම් කාටද....

    කාට ගියත් අපිට කෙලවෙනවා ලෙසටම. උන්ගේ isp වලට වඩා backbone එක මත තමා ලංකාවම දුවන්නේ.
  14. S

    නිමල් සිරිපාල වරායේ දොඹකර ක්‍රියා කරවීමට ගෑනු දමයි. සේවකයෝ මීක් මීක් කියයි

    ඔය කට්ටියට දැන් ශිප්ට් එකට මහ රෑ වැඩ කරන්න පුළුවන් ඇතිනේ.
  15. S

    නිදහස් දිනය වෙනස් කරනවා ලු

    හැත්ත දෙකේ ජනරජ දිනය නිදහස් දවස කලා. හැත්ත හතේ ජේ. ආර්. ආපහු හැරෙව්වා.
  16. S

    තුන් මාසේ පිංකම අඩු මුදලකින් සරලව කරන්නේ කොහොමද

    ගෙදර තුන්මාසය දානේ දෙන්න පුළුවන් කරදරයක් නැතිව. පවුලේ කට්ටියට විතරක් කියන්න. හවස බවට හාමුදුරුවෝ එකක් කතා කරලා හවස හතරට විතර කියන්න. එක කට්ටියට තේ එකක් විතරක් දෙන්න. දානේ ගෙදර කට්ටිය විතරක් එකතු වෙලා හාමුදුරුවෝ වඩම්මලා දෙන්න. පිට අයට කියන්න යන්න එපා. පෙනුමකට නැතුව නෝමල් කරන්න
  17. S

    Angle Grinder 800W (4.5") 115mm (HELP)

    මචෝ මේ දවස් වල අදහසක් තියනවා ඩ්‍රිල් එකක් ගන්න. තියන එක පරණ බොශ් එකක්. ගලවලා ග්‍රීස් කරලා එහෙම හැදුවා ලගදී. අවුල ඕක මලයා අරන් යනවා නිතර. මට හදිස්සියට නැහැ. අනික කලච් එක තියන එකක් ගන්න ඕනේ. ස්ටැන්ලි යක් ගන්න ගන්න කියලා ඉදලා ගත්තේ නැහැ ගොන් කමට. හත්දාහට තිබ්බ එක දැන් විසි ගානක්. හොද එකක් දන්නවාද...
  18. S

    අනුරාධපුර පොළොන්නරු ගැන තියෙන පොත්

    පොළොන්නරුව ගැන පොපෙසර් කෙනෙක් ලියපු පොතක් තිබ්බා මට නම් මතක් නැහැ දැන්. උබට තිබ්බේ ඔය කෞතුකාගාරවල තියනවා bookshop එකක් ඒකේ බලන්න. මධ්‍යම සංස්කෘතික අරමුදලේන් ගහපු පොඩි පොත් තිබ්බා ඉස්සර. ඒත් එක්ක ලොකු පොතුත් තියනවා. තව පරණවිතානගේ පොතක් තියනවා මට දැන් නම් මතක් නොවෙන. ඒකේ තිබ්බා මිනිහා කරපු සංරක්ෂණ...
  19. S

    ටයිල් ග්‍රවුට් discolor වෙන්නැති වෙන්න..

    Grout ගෑවට පස්සේ ගාන grout sealer 1kak තියනවා.
  20. S

    Live! මාලිමාවේ කන්තා සමුළුව -කළුතර දිස්ත්‍රික්කය

    හොරණ පිරෙන්න වට පිටෙන් ආපු බස්නම් තිබ්බා. පොළ දවස් හින්දා සෙනග පාරේ.

    No contents