Tom Yum Soup කියන්නේ තායි සුප් එකක්. මේකේ තේරුම සේර ( Lemongrass ) වලින් හදන සුප් කියන එක. මේ සුප් එක මම පොඩි කාලේ ඉඳලම ආස සුප් එකක්. නමුත් කවදාවත් හදන්න හිතුවේ නැහැ. මේ ලඟකදී කෑම වට්ටෝරු ගැන හොයනකොට එළකිරියේ SRIBOYSL දාපු ත්‍රෙඩ් එකක තිබ්බ ටොම් යම් සුප් එකක් ගෙදරදී හදා ගන්නේ කොහොමද කියල. එයාගේ...