මෙහෙමනේ අයිසේ. අර කතාවට කියනවා මිදී කෑවට පවක් හානියක් සිද්ද වෙන්නේ නැහැ. නමුත් මිදී වලින් මධ්‍යසාර හදල බිවුවොත් හානිකර වෙන්න පුළුවන්. පස් ටිකකින් කාට හරි ගැහුවට රිදෙන්නේ නැහැ. හැබැයි පස්වලට වතුර දාල අනල ගඩොලක් හදල දමල ගැහුවොත් මැරෙන්න පුළුවන්. නැත්නම් දරුණු ලෙස තුවාල වෙන්න පුළුවන්.
මේ කතාන්දරයද...