1. 50KG

    බැංකොක්_බඩුවක්_ගහමුද

    බය වෙන්න එපා මචන්. සාමන්‍යයෙන් Blowjob කිරීමෙන් HIV අසාධනය වීමේ ප්‍රවනතාවය ඉතා අවමයි. නමුත් ඔබට මානසිකව වද දෙනවනම් ටෙස්ට් කරගනින් . සිම්පල්. මින් පස්සේ ඔය වගේ දේවල් වලට යොමු වෙන්න එපා.
  2. 50KG

    බැංකොක්_බඩුවක්_ගහමුද

    තමන්ගේ හැඟීම් පාලනය කරගන්න තමන් දැන ගන්නේ ඕනේ මචන්.
  3. 50KG

    බැංකොක්_බඩුවක්_ගහමුද

    කොන්ඩම් එකත් සියයය සියයක් සාර්ථක නැහැ බන්. කෙල වෙච්ච ඒවා අනන්ත අප්‍රමාණ අහලා තියනවා.
  4. 50KG

    බැංකොක්_බඩුවක්_ගහමුද

    බැංකොක්_බඩුවක්_ගහමුද බැංකොක් යමුද , බඩුවක් ගහමුද ? අපේ අයියලා බැංකොක් යනවනේ. බඩුත් ගහනවනේ. එහෙනම් මේක කියවන්න. අහ බැංකොක්. පට්ටනේ. ඇත්තෙන්ම කියනවනම් තායිලන්තයේ බැංකොක් කියන්නේ සුපිරි සුර පුරයකි. ඉලෙක්ට්‍රොනික උපකරණ , ඇඳුම් පැළදුම් , පාවහන් , ජුවලරි අයිටම්ස් , සුපිරි වෙළඳ සංකීර්ණ. රාත්‍රී...
  5. 50KG

    SRI LANKAN AIRLINES වල_පල්ලට

    ශිරන්ති මහ අම්මණ්ඩි ගේ සහෝදරයෙක් වන නිශාන්ත වික්‍රමසිංහ තමයි මේ වගේ තත්වයට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇදලා දැම්මේ. නැත්නම් මහින්දගේ අඳුරු යුගය පැමිණෙන්න කලින් කොච්චර අභිමානයකින් දිදුලපු ගුවන් සේවයක් ද. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉන්න දවස් වල ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ ඉහලම පෙලේ ගුවන්...
  6. 50KG

    සචියගේ මනාපෙට රෙප්

    කෝ යකෝ එක රෙපක් වත් මට ලැබුනේ නැහැ. තොපේ බොරුව විතරමයි.
  7. 50KG

    American dennek lankawe ayata hina wenawa

    මුන් මේක ආතල් එකට කරන්නේ.
  8. 50KG

    අවුරුද්ද

    කෝ දැන් ඒ තිලිණි
  9. 50KG

    Wordpress උදව්වක්

    Just do Google.
  10. 50KG

    Elakiri Tug of War 2018 - Game Start

    ko ado rep mata
  11. 50KG

    අවුරුද්ද

    ඉස්සර සිංහල දමිළ අලුත් අවුරුද්ද ලබාගෙන එනකොට පුදුම සතුටක් තියෙන්නේ. අවුරුද්ද කිට්ටු වෙනකොටත් එහෙන් මෙහෙන් රතිඤ්ඤ හඬ ඇහෙනවා. කොහා කෑගහනවා. ලොකු ඔන්චිල්ලා බඳිනවා. කැට ගහනවා. පුදුම සතුටක් තිබ්බේ. ඒත් අද ඒ මොනවත් නැහැ.
  12. 50KG

    සිංහල

    නැහැ මචන් යුනිකොඩ්ස් කියන්නේ වෙන දෙයක්. සිංහල ෆොන්ට්ස් කියන්නේ වෙනම සිද්දියක්.
  13. 50KG

    සිංහල

    Thank you very much.
  14. 50KG

    සිංහල

    අඩේ කොල්ලා පට්ට. මෙන්න නියම භාන්ඩේ . Thank you very much. It works.
  15. 50KG

    සිංහල

    සිංහල අකුරු දාලා සමහර වචන ටයිප් කරන්න බැහැ නේ . උදාහරණ " අමිල " කියල ටයිප් කරන්න බැහැ. උඩින් දාන ඇලපිල්ල වගේ ගහන්න පුළුවන් software තියේද, මම පාවිච්චි කරන්නේ DL- Manel Font එක.
  16. 50KG

    නවලෝක_ආතල්

    මෙහෙමයි. ඔයා ප්‍රයිවට් හොස්පිටල් ගියානම් ඔය මුදල ගන්නවා. බොරුවට බෙරිහන් දීලා වැඩක් නැහැ. නවලෝක හරියේ ඔය තුවාලය සිද්ද උනානම් යන්න තිබ්බ කොලබ ජාතික රෝහලට . එතනින් කිසිදු වියදමකින් තොරව බෙහෙත් දාගන්න තිබ්බා. වෙන රටවල ඔයිට වඩා ගණන් ගන්නවා. ඒක නිසා තමයි ඒ රටවල මිනිස්සු රක්ෂණය කරලා තියෙන්නේ. ලංකාවේ...
  17. 50KG

    සොවියට් රුසියාව, කියුබාව, චිනය

    මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු නංගි හෝ මල්ලි වෙතයි. තමුන් රුසියාව , කියබාව සහ චීනය ගැන කතා කරන්න කලින් ඔය රටවල් වලින් එකකට හරි ගිහින් තියනවා ද ? බොරු නරිවාදනන් ගහන්න එපා ලංකාවේ ඉඳගෙන.

    No contents