උඹලෑ ආණ්ඩුවෙ මූසල කමට තමා එහෙම වෙලා තියෙන්නෙ![]()

රතිඤ්ඤත් දැන් පට්ට ගණන් නේ.ආණ්ඩුව රතිඤ්ඤ හදන වෙඩි නූල් වලට බද්දක් ගහලා.මුන් බදු නොගහපු දෙයක් නැහැ බලන් යනකොට.![]()

උඹලෑ ආණ්ඩුවෙ මූසල කමට තමා එහෙම වෙලා තියෙන්නෙ![]()
ඔව් ඒක ඇත්ත. ඒත් ඒකට උත්තරේ රාජපක්ෂලා නොවෙයි. හොරු හොරුම තමා.

ඉස්සර සිංහල දමිළ අලුත් අවුරුද්ද ලබාගෙන එනකොට පුදුම සතුටක් තියෙන්නේ. අවුරුද්ද කිට්ටු වෙනකොටත් එහෙන් මෙහෙන් රතිඤ්ඤ හඬ ඇහෙනවා. කොහා කෑගහනවා. ලොකු ඔන්චිල්ලා බඳිනවා. කැට ගහනවා. පුදුම සතුටක් තිබ්බේ.
ඒත් අද ඒ මොනවත් නැහැ.
ඒකට උත්තරේ මිනීමරපු ජෙප්පොත් නෙමෙයි.මිනීමරු ජෙප්පෝ මිනීමරු ජෙප්පොම තමා.![]()

අපි පොඩිකාලේ හැමගෙදරකම වගේ ලමයි දෙතුන් දෙනෙක් හිටියා දැන් ගෙවල් 10 කට 15 කට එකෙක් වත් හොයන්න නෑ ලමයි බං අව්රුද්ද එන්ජෝයි කරන්නේ ලමයි නැතිව මොන අවුරුදුද මචං

දැන් ඉන්න ලමයිටත් අවුරුදු ඔනේ නෑ උන්ගේ වැඩේ ගේම් ගහන එකයි ෆෝන් එකක් අරන් ෆේස් බුක් ගිහින් කෑල්ලක් සෙට් කරගන්න බලන එකයි දැන් පහ වසර උන්ටත් ගෑනු ලමයි ඉන්නවා අනේ මන්දා බං එක අතකින් හිතෙනවා අපි දැන් හරි නාකියි කියලත්![]()

උඹලෑ ආණ්ඩුවෙ මූසල කමට තමා එහෙම වෙලා තියෙන්නෙ![]()
රතිඤ්ඤත් දැන් පට්ට ගණන් නේ.ආණ්ඩුව රතිඤ්ඤ හදන වෙඩි නූල් වලට බද්දක් ගහලා.මුන් බදු නොගහපු දෙයක් නැහැ බලන් යනකොට.![]()

ඒකට උත්තරේ මිනීමරපු ජෙප්පොත් නෙමෙයි.මිනීමරු ජෙප්පෝ මිනීමරු ජෙප්පොම තමා.![]()
ඔය මොනාද බන් මම කෙල්ලෙක්ට මුලින්ම ලව් කරේ තුන වසරේ.![]()
එහෙම ලව් නොවෙයි බං මාත් මොන්ටිසෝරි යන කාලේ තිලිණි කියලා කෙල්ලෙක් ට ආදරෙයි කියලා අම්මට කියලා තියනවා එහෙම නෙමෙයි බං දැන් කොල්ලෝ ෆොන් එකෙන් මල් කඩනවා හෙන විකාරයයි