windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා ලොකු අවුලක් :nerd: ---

    ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද? :(
    megapixel-vs-print-size.png
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    thienawa.
    paata newei, size eka machan.

    මෙහෙමයි මචං අද එකෙක් Huwai P8 එකක් ගෙනාවා එතන හිටපු එකෙක් කියනවා Huwai Phones වල 13MP කියලා Cam එක ආවට එකේ 13MP නැ කියලා :eek: එකේ තියෙන 13MP වලට වඩා Samsung 8MP Quality වැඩිලු :nerd: එකට Capture කරලා බලුවාමනම් වෙනසක් තියෙනවා තමයි එත් 13MP කියලා නිකන් බොරුවට Cam එකක් ඔබලා එවන්නේ නැනේ :no: අනේ මන්දා කොහොමද බං P8 එකේ 13MP තියෙනවා කියලා ඔප්පු කරන්නේ Size එක විතරද වෙනස් වෙන්නේ? :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701

    මට ලොකු දැනුමක් නෑ මචන්. මේක පොඩ්ඩක් බලල තේරුම් ගන්න.

    Image Quality - The Five Elements that Matter
    4.gif
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා ලොකු අවුලක් :nerd: ---

    ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද? :(

    මෙන්න මේක හොදට කියවපන්කෝ.
    උබේ ප්‍රශ්නේට උත්තරේ හම්බෙයි.

    http://www.cnet.com/news/camera-megapixels-why-more-isnt-always-better-smartphones-unlocked/

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    kalekin me paththe awe.
    aluth updates gana mukuthma danne na ban.
    Official win 10 release wunada?
    535 ekata ehema.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kalekin me paththe awe.
    aluth updates gana mukuthma danne na ban.
    Official win 10 release wunada?
    535 ekata ehema.

    ඔෆිශල් එක ලබන මාසේ අන්තිම නොවැම්බර් මුල වගේ වෙයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    dual sim phone ekak ganna oone ban, lumia 730 hodai da? meeta wada hoda ddual sim eewa thiyenawada?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    dual sim phone ekak ganna oone ban, lumia 730 hodai da? meeta wada hoda ddual sim eewa thiyenawada?

    නොකියා ලුමියා 640 එක්ස් එල් ඩුවල් සිම් එකක් ගනින් මචන්.
    730 එකට වඩා රු.2000.00 වැඩි වෙයි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    නොකියා ලුමියා 640 එක්ස් එල් ඩුවල් සිම් එකක් ගනින් මචන්.
    730 එකට වඩා රු.2000.00 වැඩි වෙයි .

    round corners eheta awul wage bn :oo: 730 ta wada 640 phn eke performance wadi da? 640 keeyak wage wei da?

    thanks machan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    round corners eheta awul wage bn :oo: 730 ta wada 640 phn eke performance wadi da? 640 keeyak wage wei da?

    thanks machan

    http://www.gsmarena.com/compare.php3?idPhone1=6640&idPhone2=7085

    640 එක්ස් එල් එකක් රු.35000.00 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්ක.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචංලා ලොකු අවුලක් :nerd: ---

    ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද? :(

    මෙගා පික්සල් ගානින් ෆොටෝ එකක කොලිටි එක තීරණය කරන්න බැහැ , මෙගා පික්සල් වැඩි ෆොටෝස් එන්ලාර්ජ් කරද්දී වාසියක් තියෙනවා .. ඒ හැරෙන්න ෆොටෝ එකක කොලිටි එකට වැඩියෙන්ම බලපාන්නේ සෙන්සර් සයිස් එක ..(පුළුවන් උනොත් වැඩි විස්තර දාන්නම් පික්සල් සෙන්සර් ඇපැක්චර් ගැන )
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙගා පික්සල් ගානින් ෆොටෝ එකක කොලිටි එක තීරණය කරන්න බැහැ , මෙගා පික්සල් වැඩි ෆොටෝස් එන්ලාර්ජ් කරද්දී වාසියක් තියෙනවා .. ඒ හැරෙන්න ෆොටෝ එකක කොලිටි එකට වැඩියෙන්ම බලපාන්නේ සෙන්සර් සයිස් එක ..(පුළුවන් උනොත් වැඩි විස්තර දාන්නම් පික්සල් සෙන්සර් ඇපැක්චර් ගැන )

    පුළුවන් උනොත් බැ අනිවා දාපන් :frown:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මෙහෙමයි මචං අද එකෙක් Huwai P8 එකක් ගෙනාවා එතන හිටපු එකෙක් කියනවා Huwai Phones වල 13MP කියලා Cam එක ආවට එකේ 13MP නැ කියලා :eek: එකේ තියෙන 13MP වලට වඩා Samsung 8MP Quality වැඩිලු :nerd: එකට Capture කරලා බලුවාමනම් වෙනසක් තියෙනවා තමයි එත් 13MP කියලා නිකන් බොරුවට Cam එකක් ඔබලා එවන්නේ නැනේ :no: අනේ මන්දා කොහොමද බං P8 එකේ 13MP තියෙනවා කියලා ඔප්පු කරන්නේ Size එක විතරද වෙනස් වෙන්නේ? :(

    ekama mp gaana thyna 4ns walath cam eke quality eka wenas wenawa bn.sensor size wadi unaama quality eka wadiy.lense wala apeture eka adu unaama sensor ekata ena light eka wadiy.sensor size eka wadi wela apeture eka adu unaama 4tos wala quality eka wadi wenawa.mage danume hatiyata qwe hode :D
     
    Status
    Not open for further replies.