1. nidarsha91

    ගරාජ් එක ඔෆිස් එකක් විදිහට හදා ගන්න

    Best of Luck my brother ! Try on Facebook Marketplace
  2. nidarsha91

    පන්නිල අලුත්

    මෙතන තියෙන්නෙ තනිකරම ලිංගික ඊර්සියාව. පන්නිලයත් එක්ක තියෙන ඊර්සියාව. ඌට කරන්න පුළුවන් ඒව මේකෙ ඉන්න ටයි එල්ලන් ශර්ට් කෝට් දාන් වැඩට යන උන්ට බැරි වෙච්ච ගමන් ඊර්සියාව පයිනව දොට්ට. ශුවර් එකටම අම්මන්ඩිලත් පීප්ප වගේ ඇති. පව් බන් උඹල :lol:
  3. nidarsha91

    Feeling behind

  4. nidarsha91

    පොඩි දුවෙකුට ඇදුම්

    Junior George Kotte Junior George Kotte ------ Post added on 1747928509
  5. nidarsha91

    පොඩි උදව්වක් (Kidney transplant)

    ඉක්මණින් සුවපත් වේවා සහෝ 👏
  6. nidarsha91

    I phone

    උතුරු කොරියාවෙ ඉඳලද එන්නෙ උඹ?
  7. nidarsha91

    තුන් වෙනි ලෝකේ රටක් කරා ඉක්මනින් පිය නගන United Kindome 😍

    අලුතින් එන්න ඉන්න උන්ට එපා කරවන්න ලොකු උත්සාහයක් ගන්නවා කියල පේනවා සොෆියයියා
  8. nidarsha91

    To be a trusted leader.. 🙂

    I mean a TEAM braw not just a g r o U p :-)
  9. nidarsha91

    To be a trusted leader.. 🙂

    ඉස්සර උන්න බොසෙක් නම්, උඹේ තර්කය හරි ලොක්කා. ඒත්, 01. ඔලුව පාවිච්චි කරල වැඩ කරන සෙට් එකක් එක්ක නං වැඩ කරන්නෙ, 02. පඩියට විතරක් වැඩ කරන හොරු නෙමේ නං, 03. උන්ගෙ ටීම් වර්ක් කැපෑසිටි එක වැඩි නම්, 04. රස්සාවට 8-5 විතරක් කියල අයිස් ගහන එවුන් නෙමෙයි නම්, 05. අත දිග ඇරල ප්‍රොෆිට් එක උන් ඔක්කොම එක්ක...
  10. nidarsha91

    To be a trusted leader.. 🙂

    Great advice :yes:
  11. nidarsha91

    උබට ටිකක් හරි ගියාම උබෙන් කැපෙන යාලුවො ඉදල තියෙනවද?

    හරියටම හරි මචන්. අනිවාර්යෙන්ම සමාජ සම්බන්ධතා - ඒ කියන්නෙ මනුස්ස සම්බන්ධතා ඕනම්යි. නැත්තන් අපේ ඇඟේම කොයිතරම් සත්ත්වයො ඉන්නවද... ඒත් උන් එක්ක අපි කමියුනිකේට් කරන්නෙ නැහැනෙ - ප්‍රතිපෝෂණයක් නැහැනෙ හැලුසිනේශන් එකකින් තොරව. ඒක තමයි මචන් මම කිව්වෙ, ආශ්‍රය කරපන්. උදව් කරපන්. කතා කරපන්. ඒත් හැමදාම...

    No contents