එහා මානය "ලු"

nidarsha91

Well-known member
  • ඇයි එහෙම කියන්නේ?
    කරන කෙනාව පෞද්ගලිකව අදුරනවද?
    නෑ මචන්. මම උඹේ ලින්ක් එකෙන් ගිහිල්ලා වීඩියෝ එකක් අහල බැලුවා. ආදි කාලෙ ඉඳලම කරගෙන එන මාර්කටින් බොරුවක් බන් ඕක. කෝණාර කළෙට් ඕකම තමයි. තනිකරම බොරුවක්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑ මචන්. මම උඹේ ලින්ක් එකෙන් ගිහිල්ලා වීඩියෝ එකක් අහල බැලුවා. ආදි කාලෙ ඉඳලම කරගෙන එන මාර්කටින් බොරුවක් බන් ඕක. කෝණාර කළෙට් ඕකම තමයි. තනිකරම බොරුවක්.
    හරි ඉතින් ඕක ඔයාගේ ඔපීනියන් එකක්. මිනිස්සුන්ට ඕනේ අදහසක් දරන්න පුලුවන්. ඒත් "හොරෙක්" කියනවනම් ඒකට සාක්ශිත් ඉදිරිපත් කරන්න ඕනේ. ඕපිනියන් එකක් ඇත්ත වෙන්නත් පුලුවන්, හිතලුවක් වෙන්නත් පුලුවන්.

    අනික මන් ඕක දැම්මේ උගේ බිස්නස් එක ප්‍රමෝට් කරවන්න නෙමෙයි. ඕවා සම්බන්ධව interest කෙනෙක්ට ගිහින් දැනුම ලබා ගන්න.
    ------ Post added on Jun 1, 2025 at 7:33 PM
     
    nidarsha91

    Well-known member
  • හරි ඉතින් ඕක ඔයාගේ ඔපීනියන් එකක්. මිනිස්සුන්ට ඕනේ අදහසක් දරන්න පුලුවන්. ඒත් "හොරෙක්" කියනවනම් ඒකට සාක්ශිත් ඉදිරිපත් කරන්න ඕනේ. ඕපිනියන් එකක් ඇත්ත වෙන්නත් පුලුවන්, හිතලුවක් වෙන්නත් පුලුවන්.

    අනික මන් ඕක දැම්මේ උගේ බිස්නස් එක ප්‍රමෝට් කරවන්න නෙමෙයි. ඕවා සම්බන්ධව interest කෙනෙක්ට ගිහින් දැනුම ලබා ගන්න.
    ------ Post added on Jun 1, 2025 at 7:33 PM
    මානසික රෝග කියල පිළිගන්න කාරණා - දේව ඝනයට දාල මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරවන එවුන් හරි කියල උඹ කියනව නම්, උඹ මහ ලොකුවට කියන උඹේ බුද්ධ දර්ශනය අපිට හිතා ගන්න පුළුවන්. ඔය වගේ දේවල් හෙන මැජික් වගේ හිතන්න තව එකෙක්ව පුරුදු කරවනවා කියන්නෙම සංසාරෙටම කරගන්න මහා පවක් මිසක් වෙන දෙයක් නෙමෙයි. උඹ දහම් මාර්ගෙ යනව කියල වෙන එවුන් ලියන රෙද්දක් අරගෙන ඇවිල්ලා මේකෙ ගැහුවට, පට්ට ළදරුවෙක් බන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මානසික රෝග කියල පිළිගන්න කාරණා - දේව ඝනයට දාල මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරවන එවුන් හරි කියල උඹ කියනව නම්, උඹ මහ ලොකුවට කියන උඹේ බුද්ධ දර්ශනය අපිට හිතා ගන්න පුළුවන්. ඔය වගේ දේවල් හෙන මැජික් වගේ හිතන්න තව එකෙක්ව පුරුදු කරවනවා කියන්නෙම සංසාරෙටම කරගන්න මහා පවක් මිසක් වෙන දෙයක් නෙමෙයි. උඹ දහම් මාර්ගෙ යනව කියල වෙන එවුන් ලියන රෙද්දක් අරගෙන ඇවිල්ලා මේකෙ ගැහුවට, පට්ට ළදරුවෙක් බන්.
    දැන් මන් කොහෙද කිව්වේ ඕක ඇත්ත හරි බොරු හරි කියලා?

    උබට කන්ටෙන්ට් එකක් බලලා ඒකෙන් ඉන්ෆ්ලුවනස් නොවී, අවශ්ය දැනුමක් ලබා ගන්න හෝ නොගෙන ඉන්න බැරිනම් ඒක උබගේ ප්‍රස්නයක්.
    emotionally immature කියලා විතරයි ඒකෙන් පේන්නේ.

    පව්/ පින් ගැන හිතන්න හුරු කරන එක එතකොට "හෙන මැජික් වගේ හිතන්න පුරුදු.." කරන එකක් නෙමෙයිද? literal hypocrite 🤣🙏🏻
     
    nidarsha91

    Well-known member
  • අනික මන් ඕක දැම්මේ උගේ බිස්නස් එක ප්‍රමෝට් කරවන්න නෙමෙයි. ඕවා සම්බන්ධව interest කෙනෙක්ට ගිහින් දැනුම ලබා ගන්න.
    ඕවා සම්බන්ධව interest කෙනෙක්ට ගිහින් දැනුම ලබා ගන්න.

    බොරුවක් සමාජගත කරවීම දැකල උඹ වෙන ත්‍රෙඩ් එකක හාමදුරු නමකට බැනල තියෙන්නෙ එතකොට.... උඹ එතකොට හෙන මැචුවර්ඩ් නේද? උඹ ඉන්ෆ්ලුවන්ස් වුණේ නැතුව ඒ කන්ටෙන්ට් එක රීඩ් කරපු හැටිද ඒ?

    අනේ බන්, කවුරුහරි ආයෙ ආයෙ බොරුවක් සමාජගත කරන්න ට්‍රයි කරද්දි එහෙම කරන්නෙ උගෙ මුදල් අවශ්‍යතාවයකට මිසක් පොදු යහපත වෙනුවෙන් කියල තේරුම් අරගෙන ඒකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන එක උඹේ හෙන පොර ටෝක් වලට අනුව ඉමැචුවර් කියනවා නම්, උඹේ ධර්මෙ ගහගනින් පු** මොකද බුද්ධ දර්ශනේ ගැන හෙන පොර ටෝක් දෙන්න හදන උඹල වගේ මානසික රෝගීන් මේ සමාජෙටම පිළිකාවක්.

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බොරුවක් සමාජගත කරවීම දැකල උඹ වෙන ත්‍රෙඩ් එකක හාමදුරු නමකට බැනල තියෙන්නෙ එතකොට.... උඹ එතකොට හෙන මැචුවර්ඩ් නේද? උඹ ඉන්ෆ්ලුවන්ස් වුණේ නැතුව ඒ කන්ටෙන්ට් එක රීඩ් කරපු හැටිද ඒ?
    එතන හාමුදුරුවෝ කියන්නේ බුද්ධ දර්ශනය ගැන.
    මෙතන තියෙන්නේ ලෞකික විද්‍යාවක් සහ මන් කිසිම විදිහකින් දන්නේ නැති/ අත්දැකීම් ලබලා නැති දෙයක්.

    maturity එක depend වෙන්නේ මනුස්සයෙක්ගේ IQ and EQ වලින්. ඒකට අත්දැකීම් සහ ගොඩක් දේවල් බලපානවා. මන්නම් ගොඩක් mature කෙනෙක් තමයි.

    අනේ බන්, කවුරුහරි ආයෙ ආයෙ බොරුවක් සමාජගත කරන්න ට්‍රයි කරද්දි එහෙම කරන්නෙ උගෙ මුදල් අවශ්‍යතාවයකට මිසක් පොදු යහපත වෙනුවෙන් කියල තේරුම් අරගෙන ඒකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන එක උඹේ හෙන පොර ටෝක් වලට අනුව ඉමැචුවර් කියනවා නම්, උඹේ ධර්මෙ ගහගනින් පු**
    again hypocrisy

    දැන් උබ මේක බොරුවක් විදිහට දකිනවා.
    සහ ඕපිනියන් එකක් දරනවා, "කවුරුහරි ආයෙ ආයෙ බොරුවක් සමාජගත කරන්න ට්‍රයි කරද්දි එහෙම කරන්නෙ උගෙ මුදල් අවශ්‍යතාවයකට මිසක් පොදු යහපත වෙනුවෙන් කියල"
    ඒ ගමන්ම කියනවා, ඔය quote කරපු එක.

    ඉතින් උබ කියන එකමනේ උබ කරන්නේ 😝
    මෙතන කොහොමත් ෆැක්ටුවලයිස් කරන්න බැහැ idealism. ඉතින් මේක හරි හෝ වැරදියි කියන්නේ කොහොමද උබ?. හැබැයි ඒ ගමන්ම කියනවා පව්/ පින්/ සසර.. වගේ කතාත්.. ඉතින් ඒවා බොරු නෙමෙයිද එතකොට? ඔතන තියෙන්නේ තනිකරම උබගේ සබ්ජෙක්ට්ව් opinion එකක් විතරයි.

    ඒකටම 180 degrees වෙනස් අදහසක් දරන x කියන මනුස්සයා ඉන්නවා. ඌ හිතන් ඉන්නේ ඔය වගේ අදෘශමාන දේවල් ඇත්ත කියලා.. ඉතින් උට සාපේකශව උබටත්, උබට සාපේක්ශව උටත් ඔය quote කරපු හෑල්ල වැලිඩ්.

    උඹේ ධර්මෙ ගහගනින් පු** මොකද බුද්ධ දර්ශනේ ගැන හෙන පොර ටෝක් දෙන්න හදන උඹල වගේ මානසික රෝගීන් මේ සමාජෙටම පිළිකාවක්.

    රටට පිලිකාවක් වෙන්නේ කොහොමද මම?
    තමන් හිතන් ඉන්න opinion එකක්, universal truth එකක් කියලා හිතන් ඉන්න කෙනෙක්නම්.. එහෙම වෙන්න පුලුවන්.

    උඹ ඉන්ෆ්ලුවන්ස් වුණේ නැතුව ඒ කන්ටෙන්ට් එක රීඩ් කරපු හැටිද ඒ?

    ඒකට තමයි EQ එක වැදගත් වෙන්නේ. තමන්ගේ cognitive biases වලින් unbiased විදිහට දෙයක් දිහා බලන්න. එතන influence වීමක් වෙන්නැහැ.

    cognitive biases ඒවා හා රිලේටඩ් සහ ඕය වගේ දේවල් විශ්වාස කරන්න tendency එකක් තියෙන කෙනෙක් ඕක බැලුවොත් influence වෙයි සහ ඔයා වගේ ඕවා බොරු.. කියන මතයේ ඉන්න කෙනෙක් ඕක බැලුවොග් cognitive dissonance එක නිසා රිදෙයි. මේ දැන් රිදිලා ඉන්නේ ඒ නිසා තමයි 🤣

    අනිත් එක. මන් එක එක උන්ගේ ගෙවල් ගානේ ගිහින් පිදේනි තටු දාලා එන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. මිනිස්සුන්ට ලෙඩ වුනාම කට්ටඩියෝ ගාවට අරන් යන්න කියලත් නැහැ. අඩුම තරමේ ඔය වීඩියෝ එකේ ඉන්න එකා එහෙම කියන්නෙත් නැහැ. මේ උබගෙම ට්‍රෘමා එකක් උබ ප්‍රොජෙක්ට් කරන්නේ. ලෙඩ වුනාම බෙහෙත් ගන්න තමයි හොස්පිටල් හදලා තියෙන්නේ සහ වයිද්යවරු ඉන්නේ. ඉතින් ඇයි අර ටික් ටොක් වීඩියෝ එකක් දාලා තියෙන්නේ අන්තිමට?
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Mun karanne samaja sevayak kiwwata youtube channel eke monetisation on karala.
    Salli balagena karana weda nemei lu habai.
    උන් මොනා බලන් කරනවද කියලා මන් දන්නැහැ, වැඩකුත් නැහැ. ඒත් ඕවා හා සම්බන්ධ දේවල් වල යාන්ත්‍රන ඔහොම පැහැදිලි කරනවා මීට කලින් මන් දැකලා නැහැ. western demonology ගත්තොත් ඕන තරම් resources තියෙනවා. ඒත් දේශිය ඒ අදාල දැනුම් පද්ධතීන් ගැන අන්තර්ජාලෙයේ නැහැ හොයාගන්න. ඒ නිසා ඔය සම්බන්ධ දේවල් ගවේශනය කරන කෙනෙක්ට දැනුමක් ලබා ගන්න පුලුවන් වෙයි කියලා හිතලා share කරේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,482
    14,611

    Maath oka balanawa. Me lagadi idan thamai monetise karala thiyenne.
    Catholic set ekak man hithanne. Not Buddhist. Habai interesting wade. Ara rag wela suicide karagaththu lamaya nam pavu.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේ චැනල් එක කරන්නෙ ගූ හොරෙක් රායිට් :P
    කරියවසම්ගෙ පුතාවගේ මූ
    ඇයි එහෙම කියන්නේ?
    කරන කෙනාව පෞද්ගලිකව අදුරනවද?
    උබ දැන් බොන බෙහෙත් මොනවද
     
    nidarsha91

    Well-known member
  • උන් මොනා බලන් කරනවද කියලා මන් දන්නැහැ, වැඩකුත් නැහැ. ඒත් ඕවා හා සම්බන්ධ දේවල් වල යාන්ත්‍රන ඔහොම පැහැදිලි කරනවා මීට කලින් මන් දැකලා නැහැ. western demonology ගත්තොත් ඕන තරම් resources තියෙනවා. ඒත් දේශිය ඒ අදාල දැනුම් පද්ධතීන් ගැන අන්තර්ජාලෙයේ නැහැ හොයාගන්න. ඒ නිසා ඔය සම්බන්ධ දේවල් ගවේශනය කරන කෙනෙක්ට දැනුමක් ලබා ගන්න පුලුවන් වෙයි කියලා හිතලා share කරේ.
    මානසික රෝග - හෙන විද්‍යාවක් කියල ස්ටඩි කරන්න ඕන කියල හිතෙනවා නම්, වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනින් බන්.නැතුව භූතයොයි අරකයි මේකයි ගොන් ආතල් දෙන්න එපා. ඉස්සර ශාන්තිකර්ම කරල තියෙන්නෙත් උඹල වගේ ඉඣ් අඩු වුන්ට තමයි. ඇයි උඹලට බෙහෙතක් ගන්න කිව්වට ගන්නෙ නැහැනෙ. දෙයියො යක්කු මවල පෙන්නුවාම තමයි උඹලට තේරෙන්නෙ. උඹල වගේ IQ අඩු වුන්ට ස්වභාව ධර්මය ගැන කියල දෙන්න තමයි ඔය යක්කු දෙයියො කතා ටිකක් කියල තියෙන්නෙ. ඒකෙන්ම පේනවා උඹේ ධ්‍යානය ගැන. මේ ලෝකෙ දෙයක් තේරුම් ගන්න බැරි අත දරුවෙක් වගේ ඔහේ කියෝනව.

    නෑ කියන එක තියෙනවා කියන එක සාපේක්ෂ වෙන්නෙ බන් ඒ දෙකේම පැවැත්මත් එක්ක. ඔප්පු කරන්න පුලුවන් කමත් එක්ක. පින් පව් එක්ක කර්මය හට අරගෙන ඒකට අනුරූපව ඊලඟ ජීවිත නිර්මාණය වෙනවා කියන එක දන්නෙ නැත්තන් උඹ ඒක ඉගෙන ගෙන ඉඳපන්. මොකද ඔලුවක් තියෙන එකෙක්ට ඒක තේරුම් ගන්න හැකියි. එහෙම නෑ කියනවා නම්, නැත්තන් එහෙම නෑ කියල කෙනෙක් කියනවා නම්, ඌට එක්කෝ ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්න සංසාරෙ පුරුදු නොකරපු කම්මැලි ගෝත මැට්ටෙක්. එහෙම නැතුව සංසාරෙ මහන්සි ගත්ත එකෙක් නම් ඒ දේවල් නිරපේක්ෂ සත්‍ය බව තේරුම් ගන්න බැරි වෙන්නෙ නැහැ.

    ඉතින්, යක්කු, ප්‍රේතයො, භූතයො වගේ කාරණා - මානසික තත්ව, මානසික රෝග කියල අවබෝද කරගන්න තරම් බුද්ධියක් වර්ධනය කරගෙන නැත්තන්...... :P

    මන් DSM-5 කියවන්න පටන් ගත්තේ O/L කරන කාලේ. ඔයා මට මානසික රෝග ගැන උගන්නන්න ඕනේ නැහැ 😝🙏🏻

    උඹල වගේ IQ අඩු

    යැයි යැයි තමයි. උබට 120 score කර ගන්න පුලුවන් වෙයිද IQ test එකකින්? 😝

    ඔප්පු කරන්න පුලුවන් කමත් එක්ක. පින් පව් එක්ක කර්මය හට අරගෙන ඒකට අනුරූපව ඊලඟ ජීවිත නිර්මාණය වෙනවා කියන එක දන්නෙ නැත්තන් උඹ ඒක ඉගෙන ගෙන ඉඳපන්. මොකද ඔලුවක් තියෙන එකෙක්ට ඒක තේරුම් ගන්න හැකියි. එහෙම නෑ කියනවා නම්, නැත්තන් එහෙම නෑ කියල කෙනෙක් කියනවා නම්, ඌට එක්කෝ ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්න සංසාරෙ පුරුදු නොකරපු කම්මැලි ගෝත මැට්ටෙක්.
    මෙන්න මේක කොහොමද වෙන්නේ කියපන් බයිලා නැතුව පුලුවන්නම්
    මටනම් ඔලුවක් නැහැ, ඔලුව තියෙන උබ කියපන්කෝ කර්මය හටගෙන ඒකට අනුරූපව ඊලග බවය හැදෙන හැටි.
    ගනිත, රසායන විද්යා.. ඕන එකකින්

    @lankalk @Little Hulk @nuwan9999 @ek_rosh ඔයාලත් ඇවිත් අහගන්න. එක්කෙනෙක් කර්ම යාන්ත්‍රනය පැහැදිලි කරන්න හදන්නේ
    ------ Post added on Jun 1, 2025 at 10:19 PM
     
    nidarsha91

    Well-known member
  • මන් DSM-5 කියවන්න පටන් ගත්තේ O/L කරන කාලේ. ඔයා මට මානසික රෝග ගැන උගන්නන්න ඕනේ නැහැ 😝🙏🏻

    යැයි යැයි තමයි. උබට 120 score කර ගන්න පුලුවන් වෙයිද IQ test එකකින්? 😝

    මා හරි උගතා
    මා හරි ජගතා
    සිතනා මිනිහා @Fiona Dabare