1. nidarsha91

    ලබන මාසේ ඉඳලා ලයිට් බිල දෙන්නෙ නෑලු.

    මේ නිකමට අහන්නෙ මොකුත් හිතන්නෙපා උඹ. උඹ මස්ක්ගෙ ප්‍රොජෙක්ට් එකක මාස් වල හරි ඒ කිට්ටුව හරිද ඉන්නෙ කියපන්කො?
  2. nidarsha91

    උබට ටිකක් හරි ගියාම උබෙන් කැපෙන යාලුවො ඉදල තියෙනවද?

    මගෙ අදහස නං අපිට අනිත් මනුස්සයන්ව පාලනය කරන්න බැහැනෙ මචන්. උදව් කරන්න, සවන් දෙන්න, එකට ඉන්න ඒත්, අනිත් මනුස්සයන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අයටත් ජීවිත වල ප්‍රශ්න එනවා. සමහර ඒවා කාටවත් කියාගන්න බැහැ. එහෙම වුණාම සමහර විට අපිට හිතෙන්නෙ මූ දැන් අපි එක්ක කතා නැහැ කියල. ඒත් ඇතුලෙ කතාව වෙනයි...
  3. nidarsha91

    යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

    ගතවෙන කාලය එක්ක මේ ගණන් මාරම සාධාරණයි බන්. නැත්තන් ප්‍රඩක්ශන් එකක් ගැන හිතන එකම ගේමක්. මුන් ඔක්කොම කරන්න ඕන දේවල් කරල දෙන හින්ද ඇත්තාම වර්ත්. අනිත් එක බන් කාලයක් නෑනෙ. හැමදාම තියෙනව නෙහ්. ඒ හින්ද වටිනවා
  4. nidarsha91

    යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

    01. දවසට තියෙන්නෙ පැය 24යි. ඒකෙන් පැය 20ක් වැඩ කළත්, එක්කෝ චැනල් එක වෙනුවෙන් හිතන්න, ප්‍රී ප්‍රඩක්ශන් කරන්න, රෙකෝඩ් කරන්න, පෝස් ප්‍රඩක්ශන් කරන්න, සෙඔ කරන්නත් එක්ක උඹේ සර්විස් එක හෝ, ප්‍රඩක්ශන් එකත් එක්ක හැප්පෙන්න කාලය හොයාගන්න එක ස්ට්‍රෙස්ෆුල් මචන්. 02. ඕඩියන්ස් එක හදන එක. චැනල් එකක් හදපු ගමන්...
  5. nidarsha91

    මෙන්න අදහන්න වටින මිනිස්සු 🎇🎉♥️ හොසේ මුජිකා ඔබට සුබ ගමන් 💐RIP

    පෞද්ගලිකව අපි ඉගෙන ගන්න ඕන වටිනා ගුණාංග ගොඩාක් පුරුදු කරගෙන ජීවත් වුණ මනුස්සයෙක් මචන්. අල්පේච්ච ඒත් සතුටුදායක ජීවිතයක් ගත කරනවා කියන දේ ඒ මනුස්සයා හරියටම පෙන්නල දීල තියෙනවා. පොලිසියෙ දෙන්නයි, තමන්ගෙ නෝනගෙ පුන්චි ගෙදර, තමන්ගෙ පුන්චි කාර් එක. අන්තිමේ ඒකත් විකුණල රටට ඒ සල්ලි දීල. කාඩ් ගහගෙන ඉන්න...
  6. nidarsha91

    Happy Birthday To Me

    කිරියේදී දැන හඳුනාගත් එලකිරි කොල්ලෙක් වූ උඹට සුභම සුභ උපන්දිනයක් වේවා මචන් 🎂
  7. nidarsha91

    හදට කතා කරන ගීතයක් 🥺

    ඔබත් හදවතට දැනෙන්නටම ප්‍රේම කර, එම ප්‍රේමය අයිති කර ගන්නට නොහැකි වී හෝ..... මොහොතකට උරුම කර ගත්තත් සදාකාලිකව තුරුලේ හොවා සනසන්නට වරම් නොලද හෝ..... ඇයගෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ ආදරය සෙනෙහස ඒ "පෙම් ප්‍රාර්ථනා" අකාලයේ මිලින වී ගියා නම්, හැඟීම් විරහිත සයිබෝගයන් අතර, හැඟීම් දැනීම් තිබෙනා ඔබ තුල...
  8. nidarsha91

    මචන්ලා හෙල්ප් එකක්

    Tik tok. Good Luck machan
  9. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    මට නං සන්ධි කළ දඬු කරපු ඒ ලෙවල් කාලෙට ගියා වගේ දැනෙනවා බන්. මේකට දුෂ්‍යන්ත සර්ව ටැග් කරන්න බැරි වෙයිද මචන්
  10. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    උඹල දෙන්නටම ස්තූතියි මචන්. මම ගොඩනැගිලි ඉන්ජිනේරු විද්‍යාව ගැන න්‍යායාත්මක කරුණු දන්නෙ නැහැ. උඹල දෙන්නටම පින් සිද්ද වෙන්න දන්නෙ නැති දේවල් ගැන අහගන්න දැනගන්න ලැබුණා :love:
  11. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    මචන් උඹ සමහරවිට පබ්ලිසිටි එකක් හොයනව වෙන්නත් පුළුවන් අනිත් උන් වගේ. නැත්තන්, උඹ අනිත් මිනිස්සුන්ගේ යහපත තකා කියල හිතල මෙහෙම කියනවා ඇති. කොහොම වුණත් මචන් අපිට ලෝකෙ යන විදිය වෙනස් කරන්න හැටියක් නැහැනෙ. බුදු හාමුදුරුවොත් තරමක් කළා. ජේසුස් පවා තරමක් කළා. ඒත්, මචන් ධර්මයට ඕන විදියට ලෝවර් ලෙවල් එකත්...
  12. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    ඇත්තටම එහෙමත් දාල තියෙනවද මචන්? හාර්ඩ් වර්කින් කරාම ගොඩ යනව නං බූරුව ගැන කතාව අහල නැති වුන්ටද දන්නෙ නෑ මේ කොම්පැණි එක දාල තියෙන්නෙ
  13. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    බලපන්කො මේ උඹ දාල තියෙන පේජ් එකේ ස්නැප් එක. ඒක බලල වැඩක් දෙන එකෙක් කියන්නෙ ඉතින් අංක එකේ ලෝවර් ලෙවල් වෙන්නම ඕනනෙ. උඹත් තව ටිකක් උඹ ගැන හිතල බලපන් මචන්.
  14. nidarsha91

    ෆෝන් එක නැති උනා...

    Check Facebook marketplace and ikman.lk
  15. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    දරුවන්ට වඩා මට මගෙ ලිහිනිව වටිනවා මචන්. හිතපන්කො බැරි වෙලාවත් එයා අදත් ඉඳලා එයාට දරුවෙක් හදන්න බැරි වුණා කියල. එහෙමයි කියල මොකද ජීවිත කාලෙම බලාගෙන උන්න එයාව දුකට දාන්නද?එහෙම වුණා නං මම කියනවා මගෙ අවුලක් හින්ද දරුවො හදන්න බෑ කියල. මොකද මම කැමති නැහැ එක එකා මගෙ වයිෆ්ට ඒවා මේවා කියනවට. නැත්තන්...
  16. nidarsha91

    මේක බම්ප් කරන්න

    උඹේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යන්න ලැබේවා 🥳

    No contents