‘පිපාසය දෙමළ ඊළමයි ’’

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙමල මිනිස්සු ඉන්න තැන් වල මං ඕක කිව්වා විදි තියෙනවා. මෙතන දෙමල මිනිස්සු නෑ කියල මේක උබෙත් මගෙත් ප්‍රශ්නයක් නොවෙන්නේ නෑ නේ ? මේක උබල අපි හැමෝගෙම ප්‍රශ්නයක් , හැමෝටම වෙන් වෙච්ච ඒ ඒ අදාළ කාර්යන් තියෙනවා

    නෑ ඒක ප්රස්නයක් තමයි. මොකද අපි දන්නෙ නෑ උඹ දෙමල මිනිස්සුන්ට මොනවාද කිව්‍වේ කියල. අනික උඹ තමිබින්ට ඕවා කියලත් නෑ. සිංහල අපිට විතරක් ‍කොල කඩා පාන්න එපා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :rofl::rofl: terune nane umbe podi moleta.
    ehema ekak kawda kiyala tiyenne?
    sinhalayo jathi wadiyo kiyala koheda mama kiyala tiyenne?

    mokakda mahinda kare?

    අනේ හුකේ නන්නානේ .. එතකොට ඔය ලොකු මොලේ කියන්නේ සිංහල ජාතිවාදයක් නෑ කියලද ? :lol:

    මේක පහලින් කියල තියෙන එක මං දකිනවා. ඉතින් ඕක දැක්කයි කියල මං මොකද්ද කරන්න ඕනේ ? දෙමල ජාතිවාදියෝ මරපියව් කොටපියව් ගගා ආයෙත් යුද්ධ කරගන්න එකද ? නැත්තන් අපේ ජාතිවාදියෝ ටික හදා ගන්න එකද ?
    Demala minissu, demala politicians lage tiyena patta jathi wadaya, jathi wadayak widihata dakinna purudu weyan.

    වැඩිහිටියෙක් උනත් , ඔච්චර සමාජයේ අත්දැකීම් තිබිලත් තාම තේරුම් අරන් නෑ නේද ජාතිවාදය නිසා ඇතිවෙන ප්‍රශ්න හරියට චක්‍රයක් වගේ කියල :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;19342547 said:
    සේරම දෙමෙල්ලු ටික ගෙනැල්ලා පේලියට හිටෝලා මරමුද

    එතකොට හරිද

    :no:

    සිංහල උන් එක්ක ඉන්න බැරි දෙමළ මුස්ලිම් උන්ව රටින් පිටුවහල් කල යුතුය....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ හුකේ නන්නානේ .. එතකොට ඔය ලොකු මොලේ කියන්නේ සිංහල ජාතිවාදයක් නෑ කියලද ? :lol:

    මේක පහලින් කියල තියෙන එක මං දකිනවා. ඉතින් ඕක දැක්කයි කියල මං මොකද්ද කරන්න ඕනේ ? දෙමල ජාතිවාදියෝ මරපියව් කොටපියව් ගගා ආයෙත් යුද්ධ කරගන්න එකද ? නැත්තන් අපේ ජාතිවාදියෝ ටික හදා ගන්න එකද ?
    Demala minissu, demala politicians lage tiyena patta jathi wadaya, jathi wadayak widihata dakinna purudu weyan.

    වැඩිහිටියෙක් උනත් , ඔච්චර සමාජයේ අත්දැකීම් තිබිලත් තාම තේරුම් අරන් නෑ නේද ජාතිවාදය නිසා ඇතිවෙන ප්‍රශ්න හරියට චක්‍රයක් වගේ කියල :sorry:

    සිංහල ජාතිවාදය කියල එකක් නෑ හුට්ටෝ... සිංහල උන් කියන්නෙ නෑ මේ රටේ දෙමළ උන්ට ඉන්න බැහැ කියල. දෙමලුයි තම්බියි එහෙම කියන්නෙ....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෑ ඒක ප්රස්නයක් තමයි. මොකද අපි දන්නෙ නෑ උඹ දෙමල මිනිස්සුන්ට මොනවාද කිව්‍වේ කියල. අනික උඹ තමිබින්ට ඕවා කියලත් නෑ. සිංහල අපිට විතරක් ‍කොල කඩා පාන්න එපා.

    අනේ බන් උබ වගේ උන් , සිංහල උබ කියල ලොකුද ... මං කිව්වේ සමස්ත සිංහල උන්ටම , මට උනුත් එකයි දෙමලත් එකයි තම්බියත් එකයි. ඔක්කොටම කියන්නේ එකම දෙයි. ඒ තමයි ජාතිවාදය වසංගතයක්, ඒ වසංගතයට හේතුව තමන්ගේම ආකල්ප පමණයි , වෙන කෙනෙක්ගේ ආකල්ප නෙවෙයි, ඒ නිසා ඉස්සෙල්ල තමන් හැදිලා හිටියොත් අනුන් හැදෙයි .. ඔච්චරයි !
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිංහල උන් එක්ක ඉන්න බැරි දෙමළ මුස්ලිම් උන්ව රටින් පිටුවහල් කල යුතුය....

    දෙමල මුස්ලිම් පෙන්න බැරි මිනිස්සුන්ටත් වෙඩි තියලා

    සිංහල මිනිස්සු පෙන්න බැරි වුන්ටත් වෙඩ් තියලා

    දෙගොල්ලම කෙලෝ ගෙන ලංකාවත් ගොඩ දාමු

    අපිට අබසරණයි :baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් ඔය පෝස්ටරේ ගැහුවා කියල ඔය මුළු විශ්වවිද්‍යාලේම උන් ෆෝම් වෙලා ආයේ කොටි නැගිටිව කියලද ඕකෙන් අදහස් වෙන්නේ ? පෝස්ටරේ ගහන එක news එකක් තමා. එත් එක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ?

    බස් එකක බෝම්බයක් පිපිරෙනවා කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි.. එත් ඔය එක බෝම්බයක් පිපුරුනා කියන්නේ කොටි ආයිත් නැගිටලා කියන එකද? ඒක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ? මම බබා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිංහල ජාතිවාදය කියල එකක් නෑ හුට්ටෝ... සිංහල උන් කියන්නෙ නෑ මේ රටේ දෙමළ උන්ට ඉන්න බැහැ කියල. දෙමලුයි තම්බියි එහෙම කියන්නෙ....

    හීනෙන්ද ? :lol:
    දැන් උඩ කමෙන්ට් එකෙන්ම උබ කියල තියෙනවා නේ සිංහල උන් සමඟ ඉන්න බැරි දෙමලු රටෙන් පිටුවහල් විය යුතුයි කියල .ඒ කියන්නේ උබ ජාතිවාදියෙක්.
    එතකොට ඕක දකින දෙමලට හිතෙන්නේ නැද්ද උට සිංහල මිනිස්සු එක්ක ඉන්න බැරි විදිහේ ප්‍රශ්නයක් නොතිබුනත් , උබ මේ කියන දේ අසාදාරණයි කියල..
    ඊට පස්සේ ඔන්න උත් කියනවා , දෙමල අපිට සිංහල උන්ගේ අඩත්තේට්ටම් නැතුව ජීවත් වෙන්න දියව් කියල .. එතකොට ඔන්න ඌත් ජාති වාදී වෙනවා ..

    අන්තිමට බලනකොට ජාතිවාදය පතුරවන්නේ කවුද ? උබනේ යකෝ .. :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බස් එකක බෝම්බයක් පිපිරෙනවා කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි.. එත් ඔය එක බෝම්බයක් පිපුරුනා කියන්නේ කොටි ආයිත් නැගිටලා කියන එකද? ඒක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ? මම බබා...

    කසිප්පු ගහලද ? කුඩු ගහලද ? පව් තොත්ත බබා :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    na ban. umba kiyala tibbe sinhala un bahutarayak jathi wadee kiyala. eka kiwwe kohomada kiyala tama mama umben ahanne?

    ලංකාවේ බහුතර ජනගහනය සිංහල නිසා !

    :lol::lol::lol: :rofl::rofl::rofl::rofl:

    තෝ නම් සිරාම පොන්නයෙක්....ලංකාවේ බහුතරය ජනගහනය සිංහල නිසා උන් ජාතිවදියදෝ :lol::lol:

    මුත් එක්ක කතා කරලා වැඩක් නැහැ..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනේ හුකේ නන්නානේ .. එතකොට ඔය ලොකු මොලේ කියන්නේ සිංහල ජාතිවාදයක් නෑ කියලද ? :lol:

    මේක පහලින් කියල තියෙන එක මං දකිනවා. ඉතින් ඕක දැක්කයි කියල මං මොකද්ද කරන්න ඕනේ ? දෙමල ජාතිවාදියෝ මරපියව් කොටපියව් ගගා ආයෙත් යුද්ධ කරගන්න එකද ? නැත්තන් අපේ ජාතිවාදියෝ ටික හදා ගන්න එකද ?
    Demala minissu, demala politicians lage tiyena patta jathi wadaya, jathi wadayak widihata dakinna purudu weyan.

    වැඩිහිටියෙක් උනත් , ඔච්චර සමාජයේ අත්දැකීම් තිබිලත් තාම තේරුම් අරන් නෑ නේද ජාතිවාදය නිසා ඇතිවෙන ප්‍රශ්න හරියට චක්‍රයක් වගේ කියල :sorry:

    :rofl::rofl::rofl: umba waradda tama kisima deyak natuwa umbe hithe tiyena de facts widihata eliyata daana eka.

    mama sinhalayo jathiwadiyo kiyala kiwweth na. jathiwadiyo nene kiwweth na. read my posts again.
    demala minissu marana eka, udda karana eka nan umbata mathak wenne issellama, umba umbawa hada ganin issela anik un hadanna kalin.

    umba (danuwath wa ho nodanuwath wa) samajeta denna hadana adahasa tama sinhala minissu jathiwadiy, api eka hada ganna ona kiyana eka.

    mama mechchara wela kiyannna hadanne, umbe oya logic eka invalid ekak. e wenuwata demala minissun ge (hamoma neme) jathi wadeeth waya ayn karanna ape rate politicians la wada karanna ona ekay. specially tamil politicians la. namuth eka wenuwata un karanne tawa tawath sinhala and tamil minissu beda binna karana eka.

    e madiwata sinhala politicians la monawada karanne? anthawadee ban karapu sanwidana walata nidahase wada karanna ida denawa. jathiwadee adahas wapurana demala politicians la ta pinum gahanna pittaniya sakas karala denawa.

    umbala wage un ewa sadaraneekarayana karanna try karanawa (danuwath wa ho nodanuwath wa, lorry talks deela)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol::lol::lol: :rofl::rofl::rofl::rofl:

    තෝ නම් සිරාම පොන්නයෙක්....ලංකාවේ බහුතරය ජනගහනය සිංහල නිසා උන් ජාතිවදියදෝ :lol::lol:

    මුත් එක්ක කතා කරලා වැඩක් නැහැ..

    වැඩක් නැත්තන් තවත් මොකද ඉතින් පුක දිදී ඉන්නේ සූදු :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :rofl::rofl::rofl: umba waradda tama kisima deyak natuwa umbe hithe tiyena de facts widihata eliyata daana eka.

    mama sinhalayo jathiwadiyo kiyala kiwweth na. jathiwadiyo nene kiwweth na. read my posts again.
    demala minissu marana eka, udda karana eka nan umbata mathak wenne issellama, umba umbawa hada ganin issela anik un hadanna kalin.

    umba (danuwath wa ho nodanuwath wa) samajeta denna hadana adahasa tama sinhala minissu jathiwadiy, api eka hada ganna ona kiyana eka.

    mama mechchara wela kiyannna hadanne, umbe oya logic eka invalid ekak. e wenuwata demala minissun ge (hamoma neme) jathi wadeeth waya ayn karanna ape rate politicians la wada karanna ona ekay. specially tamil politicians la. namuth eka wenuwata un karanne tawa tawath sinhala and tamil minissu beda binna karana eka.

    e madiwata sinhala politicians la monawada karanne? anthawadee ban karapu sanwidana walata nidahase wada karanna ida denawa. jathiwadee adahas wapurana demala politicians la ta pinum gahanna pittaniya sakas karala denawa.

    umbala wage un ewa sadaraneekarayana karanna try karanawa (danuwath wa ho nodanuwath wa, lorry talks deela)

    මං වැරදි ඇති. ඒක ඉතින් බලන කෙනානේ තීරනය කරන්නේ .. ඕක මට කිව්වා කියල මං හිතන විදිහ වෙනස් වෙන්නේ නෑ.

    එත් ඉතින් උබ ඔය මුලින් කියල තියෙන ටිකම තමයි මං මගේ පලවෙනි අර මුල් පොස්ට් එකෙන් කියල තියෙන්නේ. උබ කියන දේ ,මං කියපු දෙයින් වෙනස් වෙන්නේ , උබ කියනවා දෙමල දේශපාලකයෝ ජාතිවාදී .. ඒ ජාතිවාදී දේශපාලකයන්ට පහර ගහන්න එකම සිංහල දේශපාලකයෙක් වත් නැහැයි කියල. එතකොට මට පොඩ්ඩක් කියනවද , ඔය කියන දෙමල ජාතිවාදී දේශපාලකයෝන්ට කට් එක දෙන්න නං ඔයා කරන්න කියන්නේ මොක්දක්ද ?

    මං කියල තියෙනවා , දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකෙන් උන්ට ජාත්‍යන්තරයේ ගිහිල්ල තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොරුවට කෑ ගහන්න තියෙන ඉඩ ඇහිරෙනවා කියල ? එතකොට ඔයා කියන්නේ මොකක්ද ? එකෙන් එහෙම වෙන්නේ නැහැ කියලනේ ? එකෙන් උන්ට තවත් ඉඩ ලැබෙනවා කියලනේ ? එහෙනම් මට කියන්න ඔය දෙමල ජාතිවාදී දේශපාලකයන්ට දෙන්න තියෙන විසඳුම මොකක්ද කියල ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හීනෙන්ද ? :lol:
    දැන් උඩ කමෙන්ට් එකෙන්ම උබ කියල තියෙනවා නේ සිංහල උන් සමඟ ඉන්න බැරි දෙමලු රටෙන් පිටුවහල් විය යුතුයි කියල .ඒ කියන්නේ උබ ජාතිවාදියෙක්.
    එතකොට ඕක දකින දෙමලට හිතෙන්නේ නැද්ද උට සිංහල මිනිස්සු එක්ක ඉන්න බැරි විදිහේ ප්‍රශ්නයක් නොතිබුනත් , උබ මේ කියන දේ අසාදාරණයි කියල..
    ඊට පස්සේ ඔන්න උත් කියනවා , දෙමල අපිට සිංහල උන්ගේ අඩත්තේට්ටම් නැතුව ජීවත් වෙන්න දියව් කියල .. එතකොට ඔන්න ඌත් ජාති වාදී වෙනවා ..

    අන්තිමට බලනකොට ජාතිවාදය පතුරවන්නේ කවුද ? උබනේ යකෝ .. :lol:

    ඉතින් මම කියන එකේ වැරැද්ද ‍මොකක්ද? මම කිව්වද දෙමලුන්ට ලන්කාවේ ඉන්න බෑ කියල? මම කියන්නෙ සිංහල උන් එක්ක ඉන්න බැරැව වෙනම රටවල්, පළාත් ඉල්ලන එවුන්නව රටින් පිට කරන්න කියල. එ‍කේ ඇති වැරැද්ද මොකක්ද?

    යකෝ දෙමළාට සිංහල උන් එක්ක තියෙන්නෙ අහවල් ප්රස්නයක්ද කතා කරලා විසද ගන්න බැරි? උන් වෙන රටක් ඉල්ලුවාට සිංහල අපි වෙනම රටක් දෙන්න බැදිලා ඉන්නවාද?

    සිංහල උන් දෙමලාට අඩන්තේට්්ටන් කරන්නේ උන් සිංහලයට කපන නිසා. මුලින්ම උන්ට ඒක නතර කරන් හරි විදියට සාමකාමීව ඉන්න කියපන්. නැත්තන් අකුල ගෙන ඕනි තැනක යන්න අයිතිය උන්ට තියෙනවා.

    ජාතිවාදියා කිව්ව‍ට බය වෙලා බෑ. ඇත්ත ඇති හැටියෙන් පෙන්නලා දෙන්න ඕනි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් උබ වගේ උන් , සිංහල උබ කියල ලොකුද ... මං කිව්වේ සමස්ත සිංහල උන්ටම , මට උනුත් එකයි දෙමලත් එකයි තම්බියත් එකයි. ඔක්කොටම කියන්නේ එකම දෙයි. ඒ තමයි ජාතිවාදය වසංගතයක්, ඒ වසංගතයට හේතුව තමන්ගේම ආකල්ප පමණයි , වෙන කෙනෙක්ගේ ආකල්ප නෙවෙයි, ඒ නිසා ඉස්සෙල්ල තමන් හැදිලා හිටියොත් අනුන් හැදෙයි .. ඔච්චරයි !

    ඔය ගොන් ටෝක් ප්රායෝගික නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයියෝ වෙන රටවල මිනිස්සු සාම වැඩපිළිවෙලවල් ගෙන විදිහවල් බලනවා :sorry:
    අපේ උන් මිනිස්සුන්ව පුච්චාලා අමුවෙන් මිනි මස් කන්න හදනවා

    In 2012, resident foreigners made up 23.3% of the population.[140] Most of these (64%) were from European Union or EFTA countries.[141] Italians were the largest single group of foreigners with 15.6% of total foreign population. They were closely followed by Germans (15.2%), immigrants from Portugal (12.7%), France (5.6%), Serbia (5.3%), Turkey (3.8%), Spain (3.7%), and Austria (2%). Immigrants from Sri Lanka, most of them former Tamil refugees,
    were the largest group among people of Asian origin (6.3%)

    පේනවානේ ස්විස් වල තත්වේ ස්විස් වලත් කොට් බෝම්බ තියලා කේලොලා ඉවරද නැ බන් මෙහෙ බර ගානක් ජුලි කලබල වලින් පස්සේ පැන්න දෙමල මිනිස්සු ඉන්නේ උන්ගෙනුත් මෝඩයෝ ඇර බහුතරයක් කොටින්ට විරුද්දයි ගොඩක් හොද වැඩ කරන තැන්වලත් දෙමෙල්ලු දොස්තරලා /ලොයර්ලා බහුතරයක්

    මෙහෙම දෙගොල්ලම කෙලෝ ගන්න ගියොත් තවත් රට ආපස්සට යනවා මිසක් ඉදිරියක් ගැන අපිට හිතන්න බැරුව යයි :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් මම කියන එකේ වැරැද්ද ‍මොකක්ද? මම කිව්වද දෙමලුන්ට ලන්කාවේ ඉන්න බෑ කියල? මම කියන්නෙ සිංහල උන් එක්ක ඉන්න බැරැව වෙනම රටවල්, පළාත් ඉල්ලන එවුන්නව රටින් පිට කරන්න කියල. එ‍කේ ඇති වැරැද්ද මොකක්ද?

    යකෝ දෙමළාට සිංහල උන් එක්ක තියෙන්නෙ අහවල් ප්රස්නයක්ද කතා කරලා විසද ගන්න බැරි? උන් වෙන රටක් ඉල්ලුවාට සිංහල අපි වෙනම රටක් දෙන්න බැදිලා ඉන්නවාද?

    සිංහල උන් දෙමලාට අඩන්තේට්්ටන් කරන්නේ උන් සිංහලයට කපන නිසා. මුලින්ම උන්ට ඒක නතර කරන් හරි විදියට සාමකාමීව ඉන්න කියපන්. නැත්තන් අකුල ගෙන ඕනි තැනක යන්න අයිතිය උන්ට තියෙනවා.

    ජාතිවාදියා කිව්ව‍ට බය වෙලා බෑ. ඇත්ත ඇති හැටියෙන් පෙන්නලා දෙන්න ඕනි.

    එතකොට කවුද දැන් ඔය සිංහලයාගෙන් වෙනම රටක් ඉල්ලුවේ ? මුළු සමස්ත දෙමල ජනතාවමද ? එහෙම නැත්තන් එකෙන් ජාතිවාදී එක කොටසක් විතරද ?

    එක කොටසක් විතර නං ... ඒ කොටසට ඒ විදිහට වෙනම රටක් ඉල්ලන ඒකට දෙන්න තියෙන විසඳුම මොකක්ද ? උපාය මාර්ගිකව උන්ගේ හඬ බාල කරන එක නෙවෙයිද ?