මූට_පිස්සුද??

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    වී වගාවෙන් වැඩක් නෑ.. අල, ළුණු වවන්න.. රු.35ට ඉන්දියාවෙන් හාල් ගේන්න පුළුවනි..- මුදල් ඇමති

    වී ගොවිතැනෙන් ඉවත් ඉම ඉඩම්වල වී අල හා ළුෑණු වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.

    ලංකාවේ නිෂ්පාදනය කරන සහල් මිල වැඩි බවත් ඉන්දියාවෙන් සහල් ආනයනය කලහොත් කොළඹ වරායේදී එක සහල් කිලෝවක් සඳහා වැයවන්නේ රුපියල් 35ක් පමණක් යයිද ඇමතිවරයා කියා සිටියේය.

    කලින් රජවරු මෙරට සහල් රට පැටෙවුවද නව යහපාලනය ඒ රජවරු කල දේවල් කරන්නට සූදානම් නැතැයිද ඇමතිවරයා කීවේය.

    ‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා අදහස් පල කලේය.


     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රටේ වී අව්ශ්‍යතාවය කොච්චරද? අල ලුනු අවශ්යිතාවය කොච්චරද?

    මේ දවස්වල මේ පොර කියන කතාවල හැටියට මේයට නම් බත්වල අව්ශ්‍යතාවක් නෑ වගේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    979
    113
    Hamilton, NZ
    අමාරුව සනිපයිද කියල අහනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැ බන් :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මේ වගේ මොට්ට ගූ කෑලි වලට ඡන්දෙ දුන්න මී හරක්ට හොඳම වැඩේ , දැන් කාපල්ලකෝ අල වවාගෙන

    :lol::lol::lol:
     

    kal00

    Active member
  • Feb 7, 2009
    542
    119
    43
    මු වගේ අවලම් සතෙක්. එතකොට රටේ ඉන්න ගොවියෝ වගා කරන්න ඕනි අල ළූනු. මේ වගේ එවුන්ට රටේ බහුතරයක් අහින්සක මිනිස්සු ජීවත් වෙන්න කරන අරගලය තේරෙන්නේ නෑ. රටේ අවාසනාවට මේ වගේ හොරු මුදල් ඇමතිකම් කරනවා. මුන් කරන ගොන් වැඩ හරි කියල කියන මිනිස්සුත් අද අපේ රටේ ඉන්නවා.
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.
    :D :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    wht he says is de bitter truth ,government have invested lot on paddy farmers but they r not producing the numbers that de country needs ,paddy farmers r given government subsidies n government purchasing goods of them for a higher price than de market value after all this rice price per kg is above Rs.90 n we r not exporting a single seed of rice out of the country,
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ බන් රෙදි හෝදන සෙට් එක.. සදුන් බුවා,රුචිර,පැටියා..

    ඇවිල්ලා ආතල් එකක් දීලා පලයන්කෝ :rofl::rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    wht he says is de bitter truth ,government have invested lot on paddy farmers but they r not producing the numbers that de country needs ,paddy farmers r given government subsidies n government purchasing goods of them for a higher price than de market value after all this rice price per kg is above Rs.90 n we r not exporting a single rice seed out of the country,I
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    wht he says is de bitter truth ,government have invested lot on paddy farmers but they r not producing the numbers that de country needs ,paddy farmers r given government subsidies n government purchasing goods of them for a higher price than de market value after all this rice price per kg is above Rs.90 n we r not exporting a single seed of rice out of the country,

    Nope. the problem occurs not because farmers are not that smart of farming. because they are. harvesting is not that easier when it's fucked up with rain and heat. the solution is to take care of them, not to throw them out. if the government is got that ability to buy rice in a higher price without giving more than 50% to the the middle level marketers, farmers may have been doing it so great. so please shut your fucking mouth.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේ හු...පුතාට බත් කන්න ඕන නෑ තණකොල කයිවගේ
    අනේ මේ පරයො ටීවි එකෙට කලින් ඇවිල්ල ගහපු කයිවාරු කෝ දැන්

    වී වගාවට,,ගොවි ජනතාවට මූ කරන අපහාසයට මූව දෙහිඅත්තකන්ඩියෙ ගෙනිහින් මඩවපු කුබුරක ඔබන්න ඕන
    පුන්නක්කු දෙන්න ඕන තු වේලට බත් නොකන මූට