අද උදෙත් ගියා නංගිලාගේ කඩෙන් පාන් කන්න. සුපුරුදු පරිදි පරිප්පු දිසියයි , පාන් බාගයයි ප්ලේන්ටියයි ගත්තා. තේක බිලා වැඩිපුර රුපියල් 35 දීලා ගෝල්ඩ් ලිෆ් එකක් ඉල්ලුවම නංගි දෙන්නේ නැතුව මුණ දික්කරගෙන ඉන්නවා.
" අයියේ මගෙන් මිට පස්සේ සිගරට් ඉල්ලන්න එපා. මම දෙන්නෙත් නැහැ. ආයේ සිගරට් ඉල්ලනවා නම් මේ...