1. san**

    මේවගේ ඉංග්‍රීසි පුරුදු වෙන්නෙ කොහොමද?

    "Endeavour to speak and write with decorum. Resorting to coarse language does not elevate one's stature to that of a hero." - Follow the Sajith's Style
  2. san**

    කොටි ඇයි දකුණු ඉන්දියාවෙන් දෙමලු බදවාගත්තෙ නැත්තෙ උන්ගෙ සංවිධානයට

    දෙමල කියන්නේ කුල සීන් ඉතා දරුණුවට සලකන කොටසක් . යාපනේ ගමක් තියනවා එකේ උන් විවාහ වෙන්නේ ඒ ගම ඇතුලෙන් විතරයි . නැත්නම් ඉන්දියාවෙන් . දකුණු ඉන්දියාවේ ඉන්න උන් කුල හීනයන්ගේ යුද්දෙකට එන්නේ නැත්තේ එකයි මන් හිතන්නේ . ඒ නැතත් උන්ට උන්ගේ ප්‍රශ්න ඇති විසදගන්න .
  3. san**

    SLT Fiber line එකක් ගන්න යන්නේ..ප්‍රශ්නයක් තියනව අහගන්න,,

    Fiber thamai tiyenne machan. Router ekata 300 mbps+ enawa. wifi eken share karanakota device ekata enne 100+ wage. Router eken wifi walata enakota thamai slow wenne.
  4. san**

    SLT Fiber line එකක් ගන්න යන්නේ..ප්‍රශ්නයක් තියනව අහගන්න,,

    kiyak withara wenawda machan..Fiber line eka connect karanna puluwan da
  5. san**

    54 දෙදරු මව දාහතරේ පිරිමි දරුවාව අපයෝජනය කරලා

    උබලා ආතල් එකට හිනා උනාට කව්ද දන්නේ අප්‍රසන්න ගෑ නික්ද කියලා .. පොඩි එකාට එපා වෙන්න ඇති ..
  6. san**

    Dunki (movie) බැලුවා. 🫠

    අපි දන්නේ නම් මේක
  7. san**

    ෆොන්සේකාගේ මංගල රැලියට ජනතාව පස් දෙනයි.. වේදිකාවේ දහයයි..

    හොද මනුස්සයෙක් .. එත් ලංකාවේ ජනාදිපති නම් වෙන්න නම් බෑ පොරට ..
  8. san**

    Land එකක් ගන්න යන්නේ.. ප්‍රශ්නයක් තියනව අහගන්න

    Prime Land eken ganna. Experience ekene kiyanne. Godak prashna maga arenawa ethakota.
  9. san**

    SLT Fiber line එකක් ගන්න යන්නේ..ප්‍රශ්නයක් තියනව අහගන්න,,

    cable eka plug karala yankota 300+ speed ekak enawa. upload 250+ wage. Speed eka nam hodatama athi. Wifi ekata enne nam 100 wage. eka ethin SLT lage awlak newei. mama use karanne any Blaze with Youth Add-on.
  10. san**

    රුසියාවේ කර්ස්ක් යුක්රේනයට සාපයක් වෙයි ද?

    ඔය media ම තමයි කිව්වේ රුසියාවට ආයුද හදන්න චිප්ස් නෑ . washing machine වල ඒවා තමයි use කරන්නේ කියල . Western Media .
  11. san**

    Hospital 🏥 bill in USA

    monawath nidak denna honda na. nikan dunnama minissu hithanawa eka unge අයිතිවාසිකම kiyala
  12. san**

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

    හෙමින් හැරෙන ගමන් ඉන්නේ
  13. san**

    Hospital 🏥 bill in USA

    1 53 89106.40 LKR පරපුරක් බිහි කරන්න පුළුවන් මෙහෙන් :lol:
  14. san**

    SLIIT ගිය ළමයි. පිස්සු හැදෙනවා

    Both Gov and Private are same. No any difference.
  15. san**

    SLIIT ගිය ළමයි. පිස්සු හැදෙනවා

    SLIIT විතරක් නෙවෙයි සමහර GOV campus වලින් out වෙන උනුත් ඔය වගේම තමයි . එකෙක් ඇහුව පොර මොරටුව හින්ද interview නැතුව ගන්න කියලා .. උට DB connection එකක් වත් ලියාගන්න බෑ .. මේ තව එක්කෙනෙක් .. interview එන්න කලින් එන දේවල් අහනවා linkedin එකෙන් .. මෙය SLIIT
  16. san**

    සජිත් ප්‍රේමදාස ඩිවෝස්

    ශිරන්ති , ජලනි එකම බෝට්ටුව්වේ ..
  17. san**

    චීන්නුන්ගෙ නියම ස්වභාවය

    No big difference with Westerners.

    No contents