1. san**

    සක්කිලි වැඩිහිටියෝ අස්සේ ඉපදිච්ච පොඩි එකෙක් ..

    අපේ උන්ට පොඩි එකෙක් අවිස්සුවොත් හරි ඇන්ඩෙව්වොත් එක මාර ලොකු වීර කමක් .. නූගත් කම තමයි
  2. san**

    ඉන්දියාව ගැන මොකද හිතෙන්නේ

    uneducated උන්ට ඔය හින්දි ෆිල්ම් වල තියන හෙලු වැලි සීන් දරාගන්න බෑ .. එක පිටකරන හැටි තමයි ඔය . මෝඩ සක්කිලි ඉන්න රටක්
  3. san**

    💖🎞️ මේවට තමයි නියම "Movie Trailers" කියලා කියන්නෙ. 🎞️💖

    බඩ පලාගෙන එන එක තමයි පිස්සු හැදෙන්නේ
  4. san**

    මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡

    GOTA ත් ආව ගමන් කරේ ඕක නේ .. හරි plan එකක් නැතුව කරොත් නම් කෙලවෙනවා ..හැබැයි PAYEE tax එක අඩු කරොත් නම් හොදයි .. 🥳
  5. san**

    happy married life bro.🥴💕🤵👰.💕

    pattama adu kule. .
  6. san**

    හුක#$ රේල්වේ

    ඕක නම් privatize කරලා මදි ..50% වත් job layoffs එකක් කරන්න ඕනේ
  7. san**

    මෙවර ජනාධිපතිවරණයේ දී අතිශය තීරණාත්මක දෙවැනි මනාපය! ❌✔️

    මට නම් හිතෙන හැටියට 2 මනාපය බලන්න ඕනේ නැති වෙයි ..
  8. san**

    උඹලගෙ මදර්බෝඩ් වල Post Beep එක ඇහෙනවද?

    mage essara machine eke ban. Pentium 4. dan ewage nathuwa athi. godak kalekin desktop ekak use kare na ban
  9. san**

    උඹලගෙ මදර්බෝඩ් වල Post Beep එක ඇහෙනවද?

    post-Power-On Self-Test na..lap eke nam enne na. essara machine eke nam awa..
  10. san**

    20KW Solar system

    FD ekaka danawata wada godak hodai. Rate eka 27 unath wasie. 3 phase one connection eka 20 kW gahanna
  11. san**

    මේක දැක්කද බන්?

    පව් බන් ..
  12. san**

    ♦️ජනවාරියේ රජ්‍ය සේවකයන්ට දැවැන්ත වැටුප් වැඩිවීමක්

    සල්ලි අච්චු ගහලද , බදු වැඩි කරලද ඔය සල්ලි හොයා ගන්නේ ..
  13. san**

    අද මරු වැඩක් වුනා.

    පොඩ්ඩක් පරිස්සමෙන් මේ දවස් ටිකේ ..පළවෙනියට ඔහොම බොරුවක් කියාගෙන එනවා ගෙවල් දොරවල් බලාගෙන යන්න . දෙවෙනි පාර සෙට් එකත් එක්ක ඇවිල්ල ගෙවල් කොල්ල කන උන් ඉන්නවා ..
  14. san**

    නෑ බෑ නොකියා ලංකාවෙ ජීවත්වෙන්න මාසෙට ලක්ෂ කීයක විතර පඩියක් ඕනද?

    3-5 වගේ ලැබුනොත් වෙන ප්‍රශ්න නැත්නම් සැපට ඉන්න පුළුවන් ..(3ක් වගේ ඉන්න පව්ලකට )
  15. san**

    දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත

    එක තමයි බන් මටත් තියන ප්‍රශ්නේ .. එහෙම යන්න පුළුවන් ද .. මම නම් හිතන්නේ කෝච්චිය නතර කරලා තිබුනත් driver locomotive එකේ ඉන්න ඕනේ කියලා ..
  16. san**

    දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත

    platform එකේ දිග මදි නම් කෝච්චිය නවත්තන්න , බැහැල කඩේ ගිහින් මොනවා හරි කෑ වට අව්ලක් නෑ කියලද මේ කියන්නේ .. අප්පාගේ logic නේ බන් මේවා

    No contents