uba wada karanne mage office ekeda ban, apeth ehemaiඔෆිස් වැඩ වලට ඕන. මටයි වයිෆ්ටයි දෙන්නටම ඇති මේ පැකේජ් එක ගත්තම. අනික ඔෆිස් එකෙන් ඩේටා බිල් එකෙන් කොටසක් ගෙවනව.
ado mage 300 yanne nane,,,,,, aniwaryen speed base package ekak wenna athi
Mokeeda inbox ewwe. Mata hoya ganna behene..Thanks brother.. maath Starlink pre-order karala thiyenne..ethakan FIber line eka gannawaa.. Thanks for the clear info
uba koheda mchn?
------ Post added on Aug 20, 2024 at 4:03 PM
Thank you ayya.. mn Crypto lankawe taxwalata ahu wena seen eke podi prashnayak inbox damma poddak balanna a puluwannam
------ Post added on Aug 20, 2024 at 4:05 PM
Sorry mn ee welawe msg eka type karala send click karala naa..Mokeeda inbox ewwe. Mata hoya ganna behene..

Youth add-on eke monawada enne ?cable eka plug karala yankota 300+ speed ekak enawa. upload 250+ wage. Speed eka nam hodatama athi. Wifi ekata enne nam 100 wage. eka ethin SLT lage awlak newei.
mama use karanne any Blaze with Youth Add-on.
5g wifi router ekak gannacable eka plug karala yankota 300+ speed ekak enawa. upload 250+ wage. Speed eka nam hodatama athi. Wifi ekata enne nam 100 wage. eka ethin SLT lage awlak newei.
mama use karanne any Blaze with Youth Add-on.
Web Family Plus ekata gewapan pons. 24hours free full speed matanam meh tike. Only 1750/-Dialog router එක පිස්සු කෙළිනවා..වෙලාවකට පට්ට ස්ලොව්.
SLT Fiber connection එකක් ගන්න හදන්නෙ.
උන්ගෙ මොනවද මචන් හොඳ පැකෙජ්?
මන් බැලුවා උන්ගෙ සයිට් එකේ. අර Any time-LTE කියල GB ගාණක් selct කරගන්න තියන පැකේජ් වල උන් speed limit කරනවද Fiber වලට? නැත්තන් ඒව slt 4g routers වලට විතරද?
Unlimited ඒවත් තියනවා දැක්කා. ඒවගෙනම් speed limit 1Mbps-4Mbps වගේ දාලා තිබුනේ..
මට මාසෙට 150GB වගේ තිබුනොත් ඇති... මොන පැකේජ් එකට යන එකද වාසි Fiber එක්ක?
උබල පාවිච්චි කරන පැකේජ් මොනවද? පොඩ්ඩක් කියපන්කො![]()
Ube ethernet port eke link speed eka 100mbps aththe. Ethernet device setting ekata gihin 1Gbps select karanna. E option eka naththam Ethernet device eka support karanne 100mbps witharyi.4g nam speed hondai, eth packages echchara set na, man use karanne slt 4g eke 10 gb per day pacakage eka ... external antena ekak gahuwama, 45 Mbps enawa.. so not bad.. fiber eke 10 gb per day 4090. fiber eke 5990 habai speed eka wadi.. ehema wadi.. un 300 kiwwata mata nam 100 enne ..![]()
so ey athin gaththama slt 4g eka labai..
ලංකාව වගේ ගොබ්බයො ඉන්න රටක හොදට තියෙයි එහෙම දුන්නොත්.අපේ රටේ unlimited 300mbps කවුරුත් දෙන්නෙ නෑනෙ
උබ පාවිච්චි කරන ඩිවයිස් වල wifi වර්ෂන් එක බලපන්. 5Ghz එකට කනෙක්ට් වෙලා බලන්න.ado mage 300 yanne nane,,,,,, aniwaryen speed base package ekak wenna athi
Dialog router එක පිස්සු කෙළිනවා..වෙලාවකට පට්ට ස්ලොව්.
SLT Fiber connection එකක් ගන්න හදන්නෙ.
උන්ගෙ මොනවද මචන් හොඳ පැකෙජ්?
මන් බැලුවා උන්ගෙ සයිට් එකේ. අර Any time-LTE කියල GB ගාණක් selct කරගන්න තියන පැකේජ් වල උන් speed limit කරනවද Fiber වලට? නැත්තන් ඒව slt 4g routers වලට විතරද?
Unlimited ඒවත් තියනවා දැක්කා. ඒවගෙනම් speed limit 1Mbps-4Mbps වගේ දාලා තිබුනේ..
මට මාසෙට 150GB වගේ තිබුනොත් ඇති... මොන පැකේජ් එකට යන එකද වාසි Fiber එක්ක?
උබල පාවිච්චි කරන පැකේජ් මොනවද? පොඩ්ඩක් කියපන්කො![]()
kiyak withara wenawda machan..Fiber line eka connect karanna puluwan da5g wifi router ekak ganna