1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැඩිය ඇක්ටිවු නෑ. ඉඳල හිටල එනව කට්ටිය. ත්‍රේඩ්වල හැමදා ම ඉන්න අය සෑහෙන අඩුයි. සයිට් එකට හැමදා ම වගේ එන අයනම් ඉන්නව.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කොහෙ ද මං කියල තියෙන්නෙ :rolleyes: මං කියල තියෙන්නෙ කෙල්ලො වැඩිය නෑ කියල දැන් එළකිරි එකේ ආදි කාලෙ වගේ. හිටියත් ඇක්ටිවු නැහැනෙ. නැත්තම් එළකිරි එකට එන ගැහැණු අය ඉන්නව දැනටත් කිහිප දෙනෙක් මං දන්න. අලුතින් එන අයත් ඇති දන්නෙ නැති.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගොඩක් එළකිරි එකේ හිටිය කාන්තාවන් දැන් බැඳල. ළමයි එහෙම ඉන්නව. ඉතින් එයාල එන්නෙ නෑ. අලුතින් අය මුහුණු පොත බදාගෙන ඉන්නව මිසක් එළකිරි එකක් දන්නෙත් නැද්ද කොහෙද.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෙනම් එහෙම වෙන්නෙ නෑ. පින්තූර නෙමෙයි ඔන්න මෙතනට ගැහැණු අයිඩී එකක් වගේ ආවනම් කියන්න බෑ :rofl::rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒවටනම් බෑ තමයි කොහොමත්
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි ගැලපෙන්නෙ නැත්තෙ? දෙකේ ම කියල තියෙන්නෙ කාන්තා පාර්ශවය අඩුයි කියලනෙ :rolleyes:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීයටනම් ඊයෙ ඉඳල ඒ කෙල්ලට හිත ගිහින් වගේ :rofl:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: මන්ම කියන එක හොඳ නැහැනෙ කවුරු හරි කියනකන් හිටියෙ :rofl::rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: මරු පාලු මැකීම
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඉතින් මාත් යූස් කරද්දි එහෙම තමයි. ඒත් ඉතින් අමාරු වුණාට කරගන්න පුළුවන් වැඩක්
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්‍රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ? :rofl::rofl:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රෙදි වේලීමේ භාරදූර්ය කර්තව්‍යයට අතගසා සිටින නව අගමැති තුමා. අහ වැරදුනා
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑ :rolleyes: දැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ :rofl::rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඒ ටිකේ අගමැතිවුරු පත්කරපු එකේ මේ ත්‍රේඩ් එකේ දැන් ‍අලුත් කුකුල් සංගමයක් පත් කරන්න තියෙන්නෙ.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :shocked::shocked: හොට ඇනගෙන ද ඉන්නෙ?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: එහෙනම් හරි ඇතිනෙ
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: රට්ටු කියන දේවල්නෙ ඉතින් ඕව.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බැහැනෙ එත‍කොට ඔයාට කියන්න එකක් නැතිවෙනවනෙ. ඔච්චර ගැහැණු දැරිවියන්ගෙ ත්‍රේඩ් දානව කියන ඔබතුමාට තමයි අපි කුකුළ කියන ගරු නාමය පාවිචිචි කරන්නෙ. :rofl:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මස් කරනව කිවුව නිසා බයවෙලා සද්ද නැද්ද දන්නෙ නෑ :rolleyes:
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඔව් ඒකනම් කට්ටිය ම කියනව. සේදිරිස් සීය හෙන මනමාලය කියල.

    No contents