ඔයා නායකකම ගන්නවනන් හා...![]()
ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑ
දැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ 

ඔයා නායකකම ගන්නවනන් හා...![]()
දැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ 

එක්කෙනයි හිටියෙ ඒකත් නෑ දැන්...![]()
මන් බැලුවේ එකින් එක ෆ්‍රිජ් එක පිටිපස්සේ එල්ලන්න
අවපාතත් එන්නේ හෝදන දවසටමයි
නයිලෝන් එකක් තියෙනවා හරියට වෙලුනේ නැත්තන් බස් එකකවත් ගිහින් ඉවරයි.
ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑදැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ
![]()

ඇදුම් 10ක් හේදුවට වඩා වටිනව කොහොමහරි තුවාය හේදුවනම්....

රෙදි වේලීමේ භාරදූර්ය කර්තව්‍යයට අතගසා සිටින නව අගමැති තුමා. අහ වැරදුනා

නැහැ. මං පාවිච්චි කරන්නෙ 2018 CC එක Core 2 Duo 6GB RAM එක්ක. එහෙම අවුලක් නැහැනෙ. හැබැයි වෙන ඇප් එක්ක යූස් කරන්න බෑ. ඒක ම විතරයි රන් කරන්න ඕන.
