1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙනම් ඉඩ නැතුව ඇති වෙන රැම් ස්ලොට් එකකට බොහෝවිට.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හොඳයිනෙ. මගෙත් කලින් තිබුණෙ 4GB මේ මාස කිහිපයකට උඩදි යූස්ඩ් රැම් එකක් ගහගත්ත තව :rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: සීයගෙත් ආසාව
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එක එක අයට එක එක ආතල් තියෙනවනෙ. දැන් ඔයාට ගැහැණු දරිවියො දාන එක ලු. 123 මලයට ඔය වගේ ත්‍රේඩ්වල කඩයිම් දාන එක ලු. මට එහෙම ආතල් එකක් තියෙනව ද? :rolleyes::rolleyes:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වයසට යද්දි හම එහෙම ඇකිලිල එහෙම වෙනවනෙ කට්ටියට. ඒක නිසා වෙන්න ඇති හෙන්දිරික්ක සීයටත් වෙන්න ඇත්තෙ.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ. මං පාවිච්චි කරන්නෙ 2018 CC එක Core 2 Duo 6GB RAM එක්ක. එහෙම අවුලක් නැහැනෙ‍. හැබැයි වෙන ඇප් එක්ක යූස් කරන්න බෑ. ඒක ම විතරයි රන් කරන්න ඕන.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ ලේ උරාබොන යකා ද ඒ?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: එහෙම වෙන්න විදියක් නැහැනෙ. ඔයාගෙ තියෙන්නෙ i3 නේද? රැම් එකත් 8GB නේද?
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: සෑහෙන ලොකු බයක් තියෙනව
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීයගෙ ඉතුරුවෙලා තියෙන ලේ කඳුලත් බොන්න රීරි යකා අාව ද?
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒක නියමයි දැන්. අලුතින් ආපු අනිත් ‍ෆීචර්ස්වලට වැඩිය ඒක සුපිරි.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: බලෙන් හරි මොඩලින් කරවයි වගේ මෙයාගෙ පුතාල. දුවල ඉපදුනොත් යාන්තම් බේරිල
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: ඒ කොහොම ද එහෙම වෙන්නෙ?
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයාව එපානම් දැන් වෙන කෙනෙක් වෙත යොමුවෙන්න තියෙන්නෙ :D
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: ගැහැණු ළමයි කීදෙනෙක් අමාරුවෙ වැටෙයි ද?
  16. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    කවි ම තිබුණ ත්‍රේඩ් එකක් ද? ඒ ත්‍රේඩ් එක විස්කි ගැන විතර ම එකක් ද? විස්කි ගැන කවි පේලි ගොඩක් තිබුණ ද? නැත්තම් අර බයිට් ත්‍රේඩ් එකක් තිබුණ ඒ වගේ එකක් ද? :rolleyes:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය එක එක ළමයි දාන එකේ හොඳ හිතට හරියන කෙනෙක් හොයාගත්තනම් හරිනෙ :rofl::rofl:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලංකාවෙ ගැහැණු ළමයින්ට මොක ද වෙන්නෙ කියල මං කල්පනා කළේ එතකොට :rofl::rofl:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලුත් පොටෝෂොප් එකේ Content-Aware Fill එක සුපිරි. මං දැම්මෙ නෑ තාම ඒක. ඒ වුණාට දැක්ක වීඩියෝවල ඒක මරු.

    No contents