~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: ඔව් ඒකනම් කට්ටිය ම කියනව. සේදිරිස් සීය හෙන මනමාලය කියල.

    funny-laughing-smiley-emoticon.gif
    හෙන කුකුළා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    funny-laughing-smiley-emoticon.gif
    හෙන කුකුළා

    බැහැනෙ එත‍කොට ඔයාට කියන්න එකක් නැතිවෙනවනෙ. ඔච්චර ගැහැණු දැරිවියන්ගෙ ත්‍රේඩ් දානව කියන ඔබතුමාට තමයි අපි කුකුළ කියන ගරු නාමය පාවිචිචි කරන්නෙ. :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බැහැනෙ එත‍කොට ඔයාට කියන්න එකක් නැතිවෙනවනෙ. ඔච්චර ගැහැණු දැරිවියන්ගෙ ත්‍රේඩ් දානව කියන ඔබතුමාට තමයි අපි කුකුළ කියන ගරු නාමය පාවිචිචි කරන්නෙ. :rofl:

    4sSwH8J.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බැහැනෙ එත‍කොට ඔයාට කියන්න එකක් නැතිවෙනවනෙ. ඔච්චර ගැහැණු දැරිවියන්ගෙ ත්‍රේඩ් දානව කියන ඔබතුමාට තමයි අපි කුකුළ කියන ගරු නාමය පාවිචිචි කරන්නෙ. :rofl:

    හික්... හික්...

    tenor.gif

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි ඇති :rofl:

    දැන් ඒ ටිකේ අගමැතිවුරු පත්කරපු එකේ මේ ත්‍රේඩ් එකේ දැන් ‍අලුත් කුකුල් සංගමයක් පත් කරන්න තියෙන්නෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ඒ ටිකේ අගමැතිවුරු පත්කරපු එකේ මේ ත්‍රේඩ් එකේ දැන් ‍අලුත් කුකුල් සංගමයක් පත් කරන්න තියෙන්නෙ.

    ඔයා නායකකම ගන්නවනන් හා... :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් ඒ ටිකේ අගමැතිවුරු පත්කරපු එකේ මේ ත්‍රේඩ් එකේ දැන් ‍අලුත් කුකුල් සංගමයක් පත් කරන්න තියෙන්නෙ.

    කිකිළියොත් ඉන්නවද...?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අද මොකක් ද අවපාතයක් ද කොහෙද තියෙනවලුනෙ

    එල... එල.... ටවල් එකත් හෝදන්න...

    අවපාතත් එන්නේ හෝදන දවසටමයි :sorry:

    නයිලෝන් එකක් තියෙනවා හරියට වෙලුනේ නැත්තන් බස් එකකවත් ගිහින් ඉවරයි.:rofl: