ලංකාවෙ ගැහැණු ළමයින්ට මොක ද වෙන්නෙ කියල මං කල්පනා කළේ එතකොට![]()

හැමෝම මොඩ්ලින්ග් කරන්න පටන් ගනියි![]()

බලෙන් හරි මොඩලින් කරවයි වගේ මෙයාගෙ පුතාල. දුවල ඉපදුනොත් යාන්තම් බේරිලඅලුත් පොටෝෂොප් එකේ Content-Aware Fill එක සුපිරි. මං දැම්මෙ නෑ තාම ඒක. ඒ වුණාට දැක්ක වීඩියෝවල ඒක මරු.
බලෙන් හරි මොඩලින් කරවයි වගේ මෙයාගෙ පුතාල. දුවල ඉපදුනොත් යාන්තම් බේරිල

අම්මට සිරි අයියා කිව්වම මාත් බැලුවේ. පට්ටනේ...

ඒක නියමයි දැන්. අලුතින් ආපු අනිත් ෆීචර්ස්වලට වැඩිය ඒක සුපිරි. වේකන්සි,උද්දච්ච
ඒක නියමයි දැන්. අලුතින් ආපු අනිත් ෆීචර්ස්වලට වැඩිය ඒක සුපිරි.

ඕවා අපේ ඒවගේ දැම්මම හිරවෙනවා
නැත්තන් දාන්න තිබ්බා![]()
එහෙම වෙන්න විදියක් නැහැනෙ. ඔයාගෙ තියෙන්නෙ i3 නේද? රැම් එකත් 8GB නේද?