~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවෙ ගැහැණු ළමයින්ට මොක ද වෙන්නෙ කියල මං කල්පනා කළේ එතකොට :rofl::rofl:

    හැමෝම මොඩ්ලින්ග් කරන්න පටන් ගනියි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝම මොඩ්ලින්ග් කරන්න පටන් ගනියි :lol:

    :rofl::rofl: බලෙන් හරි මොඩලින් කරවයි වගේ මෙයාගෙ පුතාල. දුවල ඉපදුනොත් යාන්තම් බේරිල
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් පොටෝෂොප් එකේ Content-Aware Fill එක සුපිරි. මං දැම්මෙ නෑ තාම ඒක. ඒ වුණාට දැක්ක වීඩියෝවල ඒක මරු.

    අම්මට සිරි අයියා කිව්වම මාත් බැලුවේ. පට්ටනේ...

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: බලෙන් හරි මොඩලින් කරවයි වගේ මෙයාගෙ පුතාල. දුවල ඉපදුනොත් යාන්තම් බේරිල

    අනාගත දරු පරපුර ගැන පොඩි බයක් දැනෙනවා :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මට සිරි අයියා කිව්වම මාත් බැලුවේ. පට්ටනේ...

    :yes::yes: ඒක නියමයි දැන්. අලුතින් ආපු අනිත් ‍ෆීචර්ස්වලට වැඩිය ඒක සුපිරි.

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සීයගෙ ඉතුරුවෙලා තියෙන ලේ කඳුලත් බොන්න රීරි යකා අාව ද?

    avatar565832_6.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes::yes: ඒක නියමයි දැන්. අලුතින් ආපු අනිත් ‍ෆීචර්ස්වලට වැඩිය ඒක සුපිරි.


    ඕවා අපේ ඒවගේ දැම්මම හිරවෙනවා
    නැත්තන් දාන්න තිබ්බා :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා අපේ ඒවගේ දැම්මම හිරවෙනවා
    නැත්තන් දාන්න තිබ්බා :sorry:

    :rolleyes: එහෙම වෙන්න විදියක් නැහැනෙ. ඔයාගෙ තියෙන්නෙ i3 නේද? රැම් එකත් 8GB නේද?