අසාධාරනයක් උනා නම් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනඑතකොට තමුන් හම්බන්තොට මිනිස්සු තමන්ගෙ ඉඩම් බේරගන්න පාරට භින කොට කියන්වා ඒක වැරදි කියලා.දැන් කියනවා අසාධාරනයක් උනාම නැගී හිටින්නලු,මොකද මේ දිව දෙකෙ කතා කියන්නෙ උබ කියනවා වගෙ ඒ මිනිස්සු කොහොමද රනිල්ව විශ්වාස කරන්නෙ මිනිහා ප්‍රසිද්දියෙ අතෙ පැලවෙන බොරුකියනවා,my3 කියන ඒවා ආන්ඩුවෙ උන් සත පහකට ගනන් ගන්නෙ නෑ.ආන්ඩුවෙ එක එක අය කියනවා තමන් කියන්නෙ හරි දේලු අනිත් උන් කියන්නෙ උන්ගෙ පුද්ගලික මතයලු, එතකොට මිනිස්සු කවුරු කියන දේද පිලිගන්න ඕන? එහෙම තත්වයකදී මිනිස්සු පාරට බහිනවා![]()
එහෙම නැතුව පාරට බැහැලා ආමි එකට ගල් ගැහුවා කියලා දැන් වෙච්ච දේ මොකද්ද?
බොරුවට මහින්ද ගේ පච අහලා පාරෙ නටන් නැතුව කට්ටියම එකතු වෙලා මානව හිමිකම් ගියා නම් හරි නෙ





දැන් උඹ ඇවිල්ල "

