Su 57 වලට සල්ලි නැති කේස් එකට වඩා තියෙන්නේ තාම mass production run එකකට plane එක ලැහැස්ති නැති එක. සාමාන්‍යයෙන් අවුරුදු විස්සක් තිහක් යනවා එක plane එකක් development cycle එක.su 57 එක දැනට ඒකේ අවසන් අදියරේ තියෙන්නේ. අනික SU 57 කියන්නේ පලවෙනි ජෙට් එක රුසියානු පෙඩරේශන් එක develop කරපු.ඒක දැනට තියන...