රුසියන් උන් ගැහුවා නෙමේ බන් උන් ඔය හැගර් එක ඉස්සරහ උන්ගේ ලොරි පාක් කරලා තිබ්බා. යුක්‍රේන කාරයෝ ඇරලූ දැම්මා. මුල් වීඩියෝ ටික ඔක්කෝම රුසියන් උන්ගේ. මුල් නිවුස් රිපෝට් එකක් උන්ම තමා ගහන්නේ. ඕක සම්පුර්ණ රුසියන් උන් හදපු පේලේන් එකක්. සෝවියට් කාලේ බියුරෝ එක යුක්‍රේනේභහදලා තිබ්බා විතරයි. දැන්නම් මගේ...