1. ShiranthaG

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    ඒක වෙන්න පුළුවන් . :yes:
  2. ShiranthaG

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    18% රේට් එක වැඩි බන් , රේට් එක අඩු කරගන්න බලහන් ගන්නවානම් . ඩොකියුමන්ට් අඩුවෙන් ප්‍රොසෙස් කරනවානම් හොදයි . එතකොට එන ප්‍රශ්නේ තමයි උන් උබේ repayment capacity එක බැලුවේ කොහොමද උබේ ඉන්කම් එක ගැන නොදැන ? උබේ සැලරි එක උන්ගේ එකවුන්ට් එකට වැටෙනවා නම් හරි උබේ මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් උන් එක්ක තියෙනවා...
  3. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    උබේ අම්මට පාරේ යන යන කොල්ලොයි , බල්ලොයි ඇරලා තෝ වගේ එකෙක් ජාතක උනාට මට කරන්න දෙයක් නෑ , නාකිච්චි ජීවත් වෙලා ඉන්නවනම් අහපන් උබේ තාත්ත කවුද කියල . නාට්ටාමි කියන්නෙත් රස්සාවක් . කීයක් හරි දාඩිය මහන්සියෙන් හොයා ගන්න කරන රස්සාවක් කෙනෙක් , කඩෙක වේටර් උනත් එහෙම තමයි . . උන් කීයක් හරි හොයාගන්නේ...
  4. ShiranthaG

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    ඕක ඒ කාලේ ඉදලම එනවා , එකම බැංකුවෙන් දෙතුන් දෙනා කතා කරනවා , ලෝන් ගන්න , කාඩ් ගන්න , අර ෆසිලිටි මේවා තියෙනව් කියල . පර්සනල් ලෝන් වලට කලිනුත් ඇප ඉල්ලුවේ නෑ බන් සැලරි එක හොද නම්. . සැලරි ස්ලිප්, confirmation ලෙටර් ඔව්ව තමයි ඉල්ලන්නේ . දැන් වෙනස් වෙලාද නම් දන් නෑ . දැන් හැබැයි සාමාන්‍ය සැලරි...
  5. ShiranthaG

    7grams only

    ඇයි බන් , පොසිටිව් තින්කින්ග් :)
  6. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    රෝල් කරලා වෙනින් මොනවා හරි ගහගන්න වෙයි තමන්ගේ පැත්තෙන් දෙයක් ඔප්පු කරගන්න පෘෆ් නැති උනාම . තමන්ගේ වැඩක් බලා ගනින්. ඊයා , මහලොකු ෆිනෑන්ස් department වැඩ කරපු එකා . අඩු ගානේ උබ department audit එකකට වත් ඉදල නෑ උබ ඔය කියන දේවල් අනුව . ඒක නම් සුවර් . තේ හැදුවද ? ෆොටෝ කොපි ගැහුවද ? එත් කියන්නේ...
  7. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ඇයි උබ මහත්තයෙක් නෙමෙයිද ? උබට සැක උනාට මට කරන්න දෙයක් නෑ වගේම පොරක් වෙන්න උවමනාවකුත් නෑ . කියල තියන දේ තේරුම් නැත්තන් , තමන්ගේ වැඩක් බලන් හිටිය නම් හොදා . අවශ්‍ය කෙනෙක් ලියල තියෙන දෙයින් ප්‍රොයෝජනය ගනී .
  8. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    නෑ , නමුත් තමන්ට එකේ ගැරන්ට කමෙන් අයින් වෙන්න ඕන නම් ලිකිතව දැනුම් දෙන්න ඕන . ඒක තමයි ප්‍රොසෙස් එකේ ආරම්බය . මෙතනදී , ඒ අදාළ ආයතනය තීරණය කරන්න පුළුවන් , ෆැසිලිටි එක නවත්තන්න , හෝල්ඩ් කරන්න . නමුත් , ඒ අවස්ථාව වෙනකන් සිද්ද වෙලා තියෙන දේවල් වල වගකීම ගරන්ටට තියෙනවා සාමාන්‍ය පරිදි . එහෙම...
  9. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ලියාපදිංචි තැපෑලෙන් උබ "තව දුරටත්" ගැරන්ටර් කෙනෙක් ................................... උබට මේ වචන දෙක ("තව දුරටත්") මග හැරිලා සනා , මින් ඉදිරියට මිසක් , මීට කලින් උන දේවල් ගැන නෙවි මේ කියන්නේ . මෙතනින් ඉදිරියට මම නෑ . මේ වෙනකන් උන දේවල් වලින් මාරු වීමක් නෙවෙයි , මින් ඉදිරියට . ....ඇස් කටෙද...
  10. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    අනිවාර්යෙන් කියල තියෙනවා ලොක්ක , ප්‍රශ්න කරාම උත්තරේ මොකක් හරි කපල් කොටලා හදන්න "උනොත් " කියන එකම උන්ම කියල තියෙනවා . මන් කියන්නේ එවෙලේ පුරවන්න , පුරවල හරිද වැරදිද බලන්න . නැත්තම් මන් පුරෝලා ගෙනත් දෙන්නම් කියල . ආයේ අමතර අත්සන් මම ගහන්නේ නෑ හේතුවක් නැතුව . හැබැයි , අනිත් උන් හෙවිල්ලක්...
  11. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ඇරියස් උනාම ගරන්ටර් මාරු කරන්න පුළුවන් කියල කවුද කිව්වේ ? වලිගෙ පාගා ගන්න එපා . මගෙත් එක්ක තර්ක කරන්න අවශ්‍ය නෑ , මට උබත් එක්ක තර්ක කරන්න අවශ්‍යත් නෑ . සිස්ටම් එකත් එක්ක තර්ක කරන්න , තමන්ට අවස්ථාව ආවම . සිස්ටම් එකට යූස් වෙන්නේ නැතිව . :)
  12. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ක්‍රෙඩිට් කාඩ් රිනිව් උනාට , ලෝන් රිනිව්‍ කරන්නේ නෑ . කැමති විදිහකට තේරුම් ගනින් ඇප කරු අයින් වෙන්නේ කොහොමද කියල, කෙටියෙන් සරලව කියල තියෙනවා . බාගෙට කියෝලා පුංචි මොලේට තෙරුන් නැත්තන් මට කොරන්න දෙයක් නෑ මහත්තයෝ . එතික්ස් නිසා තමයි , උන් unethical alteration කරන්නේ නැත්තේ . දැන් උබ...
  13. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ඔව් , පස්සේ ඕන මගුලක් alter කරන්න පුළුවන් ඔය අමතර සිග්නේචරේ ගහල තියෙන හින්ද . උන් ඕනේ එක ගහන්නේ ආයේ මොනවා හරි වෙනසක් උනොත් , අපි ආපහු ඇවිත් ෆෝම් පුරන්වන්න කාලේ නාස්ති කරන එක අඩු කරන්න . හැබැයි , එතන අපිට රිසක් එකක් තියෙනවා . ඕනේ මගුලක් උන්ගේ වාසියට දාන්න පුළුවන් , අපි එකග වෙලා ඉවරයි ...
  14. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    සුළු දෙයක් බන් , අපි හුගක් දෙනා තමන්ට තියෙන අයිතීන් ගැන දන්නේ නෑ බන්. ඔහේ දෙන කොලේ අත්සන් කරනවා , කොම්පැණි වල එවුන් ඒවගේ වාසි ගන්නවා . කෙල උනම කොම්පිනියටයි අරකටයි මේකටයි බයිනවා . වැඩිය ඕනේ නෑ , උබ බැංකුවක ෆෝම් එකක් පුරවද්දී උබ alter කරන තැන් වලයි , අමතර පිටුවලයි කෙටි අත්සන දානවනේ . ඕකේ...
  15. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    නොප් , මූ දාල තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන . ලෝන් එකක් නෙවෙයි . ක්‍රෙඩිට් කාඩ් වලංගු තාව අවුරුදු 3න් 5න් උන් රෙනිව් කරන්නව . රිනිව් කරද්දී අලුතෙන් ෆෝම් පුරවන් නැනේ බන් . එතකොට මුලම එකට ඇපයක් අත්සන් කරත් , අවශ්‍ය නම් ඉවත් වෙන්න පුළුවන් . මූ කාඩ් එක මැරෙන කන් පාවිච්චි කරොත් , අරු...
  16. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    තමන් කරලා නැත්තන් පිළිගන්න වෙනවා තමයි උන්ට , උන්ට ඕන ඕන විදිහට අනිත් මිනිස්සු පාලනය කරන්න බෑ බන් . අනික, ගැරන්ටර් අයින් වෙන්න ඕන කියල රික්වෙස්ට් කරනවා නම් , එක ණය හිමියා එක්ක උන් ත්‍රිය් පාරිශිකව එකගතාවෙකට එනවා මිසක් , එහෙම නැතුව උන්ට ඕන විදිහට බලෙන් තියා ගන්න බෑ . උන්ට පුළුවන් ණය හිමියාට...
  17. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    උබ එහෙම එකකට අත්සන් කරා නම් , උබත් උන්ට ලියුමක් දාපන් ලියාපදිංචි තැපෑලෙන් උබ තව දුරටත් ගැරන්ටර් කෙනෙක් විදිහට ඉන්න කැමති නෑ , වහාම උබව ගැරන්ටර් කමෙන් අයින් කරන්න කියල . තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි පරිස්සම් කරලා තියා ගනින් . උබ අත්සන් කරේ නැත්තම් , ලියුමක් දාපන් කාගෙන් අහලද උබව...

    No contents